"නාරද දිසාසේකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
'''නාරද දිසාසේකර''' (ජුනි 1933 – 19 මැයි 2010) ඔහු ඉගනුම ලැබූයේ [[කළුතර|කළුතර විද්‍යාල]]යෙනි, ඔහු [[ශ්‍රී ලංකා|ලාංකික]] පැරණි ගායකයෙකි. 1964දී ඔහු දිනා ගනු ලැබූවා ප්‍රථම [[සරසවිය සම්මාන]] හීදී [[සරසවිය හොඳම ගායකයා සම්මානය|හොඳම පසුබිම් ගායකයා]] ලෙස [[නන්දා මාලනී]] සමඟ [[රන්මුතු දූව]] හි ගැයූ ''ගලන ගඟකි ජීවිතේ'' ගායනයට සම්මාන ලබා ගනු ලැබූවා.
 
කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කළුතර විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීය. එහිදී ඔහු වඩාත් ප්‍රකට වූයේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසිනි. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූ නාරද එවකට එහි දක්ෂතම වේග පන්දු යවන්නා ද වූයේ ය. එකල ඔහු දැඩි ලෙස ඇලුම් කළේ ගායකයකු වීමට නොව නළුවකු වීමටය. කළුතර විද්‍යාලයෙන් සංගීත විෂය හදාරා එම විෂයෙන් සාමාන්‍ය පෙළ සමත් වූ ප්‍රථම ශිෂ්‍යයා ද ඔහු විය. 1954 වසරේ ඔහු ගුවන් විදුලියට ශබ්ද ඉංජිනේරුවකු ලෙසි බැඳුණි.<ref name="අ" >http://www.silumina.lk/2010/05/23/_art.asp?fn=af1005232</ref>
1955 සරල ගී ගායනයට සමත් වූ ඔහු ගායන ලොවට ප්‍රවිෂ්ට වූයේ ''තිලෝ තිලක සුගත පියා'' ගීතය ගැයීමෙනි. මල්ලිකා කහවිට සමඟ ගායනා කරන ලද ''චන්දන ඇඟ ගාලා'' වඩාත් ප්‍රසිද්ධ වූ ප්‍රථම ගීතයයි.<ref name="අ" />
 
නාරද ගැයු 'මුළු හදින් මම' ගීතයෙහි ඇති බලපෑම හේතුවෙන් ප්‍රේම වියෝගය දරාගත නොහැකි වුනු පුද්ගලයෙකු තම රේඩියෝ එකට පොරෝ පාරක් එල්ල කර රේඩියෝව දෙපළු කළ බව "ඔබ්සවර්'' පුවත්පතේ 'Song Sends Man insane' යන ශීර්ෂපාඨය යටතේ පළවී ඇත.<ref name="අ" />
1955 සරල ගී ගායනයට සමත් වූ ඔහු ගායන ලොවට ප්‍රවිෂ්ට වූයේ ''තිලෝ තිලක සුගත පියා'' ගීතය ගැයීමෙනි. මල්ලිකා කහවිට සමඟ ගායනා කරන ලද ''චන්දන ඇඟ ගාලා'' වඩාත් ප්‍රසිද්ධ වූ ප්‍රථම ගීතයයි
 
ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට ප්‍රවිෂ්ට වූයේ සිනමා සංගීතයේ තීරණාත්මක අවධියේදීය. එවකට චිත්‍රපට ගීතය අනුකරණවාදයේ ග්‍රහණයට දැඩිව ලක් වී තිබිණි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් රචිත ගීත ත්‍රිත්වයක් ඇතුලත් වූ 1962 තිරගත වූ ''රන්මුතු දූව'' චිත්‍රපටය සඳහා ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසුණේය. ''පාරමිතා බල'' ගීතය [[ඩබ්ලිව්. ඩී. අමරදේව|පණ්ඩිත් අමරදේවයන්]] හා [[නන්දා මාලනී|විශාරද නන්දා මාලනිය]] සමඟ ද, ''ගලන ගඟකි ජීවිතේ'' නන්දා මාලිනියද සමඟින්ද, ''පිපි පිපී රේණු නටන'' යන ගීතයන් ගැයුවේය.<ref name="අ" />
නාරද ගැයු 'මුළු හදින් මම' ගීතයෙහි ඇති බලපෑම හේතුවෙන් ප්‍රේම වියෝගය දරාගත නොහැකි වුනු පුද්ගලයෙකු තම රේඩියෝ එකට පොරෝ පාරක් එල්ල කර රේඩියෝව දෙපළු කළ බව "ඔබ්සවර්'' පුවත්පතේ 'Song Sends Man insane' යන ශීර්ෂපාඨය යටතේ පළවී ඇත.
 
එම තම පළමු පසුබිම් ගායනයට 1964 දී පැවැත් වූ වසරේ "හොඳම ගායකයා" ලෙස ප්‍රථම සරසවි සම්මාන උළෙලේ සම්මානයට ලැබීමට තරම් වාසනාවන්ත විය. 1967 දී තිරගත වූ එල්. එම්. පෙරේරාගේ 'හතර කේන්දරේ' චිත්‍රපටයෙන් ඔහු සිනමා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස පිවිසියේය.<ref name="අ" />
ඔහු චිත්‍රපට පසුබිම් ගායනයට ප්‍රවිෂ්ට වූයේ සිනමා සංගීතයේ තීරණාත්මක අවධියේදීය. එවකට චිත්‍රපට ගීතය අනුකරණවාදයේ ග්‍රහණයට දැඩිව ලක් වී තිබිණි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් රචිත ගීත ත්‍රිත්වයක් ඇතුලත් වූ 1962 තිරගත වූ ''රන්මුතු දූව'' චිත්‍රපටය සඳහා ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසුණේය. ''පාරමිතා බල'' ගීතය [[ඩබ්ලිව්.ඩී. අමරදේව|පණ්ඩිත් අමරදේවයන්]] හා [[නන්දා මාලනී|විශාරද නන්දා මාලනිය]] සමඟ ද, ''ගලන ගඟකි ජීවිතේ'' නන්දා මාලිනියද සමඟින්ද, ''පිපි පිපී රේණු නටන'' යන ගීතයන් ගැයුවේය.
 
ඔහු ගැයූ ගීත අතර ''රන් රිදී වස්තුව'' , ''මේ භවයේදී'' , ''මේ පේ‍්‍රම ලෝකේ'' , ''මුළු හදින් මම ඇයට පෙම් කොට'' , ''කටු අකුලේ පිපි'' , ''ඇය පමණයි මගේ මිහිර'' , ''චේතනා පරිශුද්ධ වේ නම්'' , ''චන්ද්‍ර බිම්බයුරු'' , ''මේ භවයෙදි'' යන ගීතයන් කිහිපයකි.<ref name="අ" />
එම තම පළමු පසුබිම් ගායනයට 1964 දී පැවැත් වූ වසරේ "හොඳම ගායකයා" ලෙස ප්‍රථම සරසවි සම්මාන උළෙලේ සම්මානයට ලැබීමට තරම් වාසනාවන්ත විය. 1967 දී තිරගත වූ එල්. එම්. පෙරේරාගේ 'හතර කේන්දරේ' චිත්‍රපටයෙන් ඔහු සිනමා සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස පිවිසියේය.
 
ඔහු ගැයූ ගීත අතරි වඩාත් ජනයා අතර ජනප්‍රියතම වූයේ නවකතා දෙකක්දෙකකින් බිහිවූ ගුණදාස ලියනගේ ලියු ''මුළු හදින් මම ඇයට පෙම් කොට'' හා ධර්මපි‍්‍රය ලොකුහේවා ලියු ''අනාගත පෙම් සිහින මැව්වෙමි'' යි.<ref name="අ" />
 
ඔහු රංගනයට එක් වූ අවස්ථා ලෙස 'සඳ නැඟ එද්දී’ චිත්‍රපටයෙහි ඔහු රඟපෑ අතර එහි පසුබිම් සංගීතයද ඔහුගේය. 'ග්‍රීන් එමරල්ඩ්' හොලිවුඩ් චිත්‍රපටයේ පතල්කරුවකු ලෙස රඟමින් ද එම චිත්‍රපයට සිංහල ගීතයක්ද ගයා ඇත.<ref name="අ" />
ඔහු ගැයූ ගීත අතර ''රන් රිදී වස්තුව'' , ''මේ භවයේදී'' , ''මේ පේ‍්‍රම ලෝකේ'' , ''මුළු හදින් මම ඇයට පෙම් කොට'' , ''කටු අකුලේ පිපි'' , ''ඇය පමණයි මගේ මිහිර'' , ''චේතනා පරිශුද්ධ වේ නම්'' , ''චන්ද්‍ර බිම්බයුරු'' , ''මේ භවයෙදි'' යන ගීතයන් කිහිපයකි.
 
1967දී ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වීමේදී නාරදට සිදු වූ අසාධාරණයක් නිසාවෙන් ඔහු ඉන් ඉවත් වී "දවස" පුවත්පතට බැඳීය. ඔහු පසු කලෙක නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසින් ද ක්‍රියා කළේ ය.<ref name="අ" /> එසේ කල් ගෙවූ ඔහු 2010 මැයි 19 දින වයස 76ක්ව තිබියදී මිය ගියා.<ref name="colombo">{{cite news|title=Sri Lankan vocalist Narada Disasekara passes away|url=http://www.colombopage.com/archive_10A/May19_1274280390JR.php|accessdate=23 June 2010|date=19 June 2010}}</ref>
 
දිසාසේකර 2010 මැයි 19 දින වයස 76ක්ව තිබියදී මිය ගියා.<ref name="colombo">{{cite news|title=Sri Lankan vocalist Narada Disasekara passes away|url=http://www.colombopage.com/archive_10A/May19_1274280390JR.php|accessdate=23 June 2010|date=19 June 2010}}</ref>
==සම්මාන==
*1963 - ''ගමන නොනිමෙයි ජීවිතේ'' - සිකුරු තරුව
"https://si.wikipedia.org/wiki/නාරද_දිසාසේකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි