"ශ්‍රී පාලි මණ්ඩපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
21 පේළිය:
== ඉතිහාසය ==
 
කොළඹ විශ්වවිද්‍යාලයීය බටහිර මණ්ඩපය ලෙස ශ්‍රී පාලි මණ්ඩපය මුල්වරට පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 1996 වර්ෂයේ ජූනි 20 වන දින නිකුත් කරන ලද අංක 928/1 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟිනි. පසුව 1998 වර්ෂයේ සැප්තැම්බර් මස 11 වන දින සිට ක්‍රියාත්මක පරිදි 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය ප්‍රකාරව ගරු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් අනුව එහි නාමය කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපය ලෙස සංශෝධනය කරන ලදි.
ශ්‍රී පාලි මණ්ඩපය මණ්ඩපය [[කළුතර]] දිස්ත්‍රික්කයේ [[හොරණ]], වෑවල ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙම මණ්ඩපය පිහිටුවීමේ පුරෝගාමියා වන්නේ ප්‍රකට දේශපාලනඥයෙකු වූ [[ගරු]] [https://en.wikipedia.org/wiki/Wilmot_A._Perera විල්මට් ඒ. පෙරේරා] මහතාය]ය.
 
== අධ්‍යයන කටයුතු ==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_පාලි_මණ්ඩපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි