"විද්‍යුතය" හි සංශෝධන අතර වෙනස්කම්

Merged content from විද්‍යූතය to here.
(Merged content from විද්‍යූතය to here.)
 
[[ගොනුව:Lightning3.jpg|thumb|අකුණූ ගැසීම, විද්‍යුතයේ ප්‍රමුඛ ආචරණයකි.(ප්‍රතිඵලයකි)]]
'''විද්‍යුතය''' යනු [[විද්‍යුත් ආරෝපණය]] පැවතීම සහ එය ගලා යාම හා බැඳි භෞතික සංසිද්ධීන් මාලාවයි. [[අකුණු ගැසීම]], [[ස්ථිති විද්‍යුතය]], [[විද්‍යුත්-චුම්බක ප්‍රේරණය]] සහ [[විද්‍යුත් ධාරාව]] ගලා යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි. මෙයට අමතරව, [[රේඩියෝ තරංග]] වැනි [[විද්‍යුත්-චුම්බක විකිරණ]] තැනීම හා ආදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි .
'''විද්‍යුතය''' යනු [[විද්‍යුත් ආරෝපණය]] පැවතීම සහ එය ගලා යාම හා බැඳි භෞතික සංසිද්ධීන් මාලාවයි. [[අකුණු ගැසීම]], [[ස්ථිති විද්‍යුතය]], [[විද්‍යුත්-චුම්බක ප්‍රේරණය]] සහ [[විද්‍යුත් ධාරාව]] ගලා යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි. මෙයට අමතරව, [[රේඩියෝ තරංග]] වැනි [[විද්‍යුත්-චුම්බක විකිරණ]] තැනීම හා ආදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි. විද්‍යුතය (ලතින් භාෂාවෙන් “Electricus) යනු විද්‍යුත් ආරෝපණ හා ඒවායේ ගලා යෑම නිසා ඇතිවන විවිධ සංසිද්ධීන්ට පොදුවේ යෙදෙන පදයකි. එනම් විද්‍යූතය හා අකුණු ගැසීම වැනි නිතර හමුවන සංසිද්ධීන් මෙන්ම විද්‍යූත් චුම්භක ප්‍රේරණය හා විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වැනි නිතර හමුනොවන සංකල්පද මෙයට ඇතුළත් වේ. සාමාන්‍යය භාවිතයේදී විද්‍යුතය යන වචනය භෞතික ආචරණ රැසක් දැක්වීම සඳහා ප්‍රමාණවත් වේ. කෙසේ වෙතත් විද්‍යාත්මක භාවිතයේදී මෙය ප්‍රමාණවත් නොවන නිශ්චිත අරුතක් රහිත වදනක් බවට පත්වන අතර මෙහි විවිධ අර්ථයන් වෙන් වෙන්ව වි‍‍ශේෂකර දැක්වීම වඩ‍ාත් පැහැදිලි ක්‍රමයයි.
 
* විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සංසිද්ධි.
* විද්‍යුත් ආරෝපණ - උප-පරමාණුක අංශු අතර හටගන්නා විද්‍යුත් චුම්භක ක්‍රියාකාරීත්වයක්.
* විද්‍යුත් චුම්භක ශක්තිය - විද්යුත් ධාරාව නිසා ඇති වන මූලික සංසිද්ධියක්.
 
17 – 18 සියවස් පමණ වන තෙක්ම විද්‍යාත්මක දියුණුවක් නොලත් නමුත් අතීතයේ සිටම විද්‍යුතය අධ්‍යයනයට ලක්විය. කෙසේ නමුත් ඉංජිනේරුවන්ට විද්‍යුතය කාර්මික හා ගෘහස්ථ ප්‍රයෝජනයන් සඳහා යොදා ගැනීමට 19 වන සියවසේ අග භාගය පමණ විය. මෙම කාල වකවානුවේදී තාක්ෂණයේ දියුණූව සමග විශාල ව්‍යාප්තියක් ඇති වීමත් සමග කාර්මික හා ගෘහස්ථ භාවිතය සඳහා විද්‍යුතය සැපයීමට ඉංජිනේරුවන්ට හැකි විය. විද්‍යුතය,ප්‍රවාහනය, තාපය උපදවීම් , සන්නිවේදනය හා පරිගණකකරණය ආදී අසීමිත ක්ෂේත්‍රයන් ගණනාවකට යෙදිය හැකි තරම් බහුකාර්ය ශක්ති ප්‍රභවයකි‍. එනිසා විද්‍යූතය අද්විතීය ශක්ති ප්‍රභවයක් ලෙස සැළකේ. වර්තමානයේත්, අනාගතයේත් බොහෝ කාලයක් සඳහා කාර්මික සමාජයේ පදනම ලෙස විද්‍යූත් බලයේ භාවිතය මත රඳා පවතී යැයි සිතිය හැක.
 
==ඉතිහාසය== <!--History-->
 
[[ගොනුව:Thales.jpg|thumb]]
 
මධ්‍යධරණී ප්‍රදේශ ආශ්‍රිත පැරණි සංස්කෘතීන්ට අයත් ජනයා ඇම්බර් ආදී ද්‍රව්‍යවලින් තැනූ දඬු පූස් ලොම්වලින් පිරිමැදි විට ඒවාට පිහාටු වැනි සැහැල්ලු වස්තු ආකර්ෂණය වන බව දැන සිටියහ. ක්‍රි.පූ. 600 දී පමණ කේලේස්හි මිලේටස් ස්ථිති විද්‍යුතය පිළිබඳ පර්යේෂණ මාලාවක් සිදු කළ අතර පිරිමැදීමෙන් තොරවම චුම්භක ගුණ පෙන්වන මැග්නටයිට් වැනි ඛනිජවලට පරස්පර ආකාරයට ඝර්ෂණය නිසා ඇම්බර්වලට චුම්භක ගුණ ලැබෙන බව ඔහුගේ විශ්වාසය විය. ඉහත ආකර්ෂණයට හේතුව චුම්භකත්වය බවට තේලේස් කළ නිගමනය නිරවද්‍ය එකක් නොවන නමුත් පසු කාලීනව විද්‍යාඥයන් විසින් විද්‍යුතය හා චුම්භකත්වය අතර සම්බන්ධතාවය ඔප්පු කරන ලදී.
 

සංස්කරණ

19,667

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/373094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි