"ස්වභාවික භාෂා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
භාෂාව පිළිබඳ දර්ශනයෙහි ස්වභාවික භාෂාවක් (හෝ සාමාන්‍ය භාෂාවක්) යනු (පරිගණක වැඩසටහන් භාෂාව හෝ විධිමත් තර්ක ශාස්ත‍්‍රය විශේෂයෙන් ගණිතමය තර්ක අධ්‍යයනය සඳහා යොදා ගනු ලබන භාෂාවන් වැනි) විධිමත් භාෂාවන්ගෙන් සහ නිර්මාණය කළ භාෂාවන්ගෙන් වෙන්කොට හදුනාගත හැකි භාෂාවකි.
 
 
== ස්වභාවික භාෂාව නිර්වචනය කිරීම ==
නිශ්චිත නිර්වචනය විවාදාත්මක වුව ද ස්වභාවික භාෂාව බොහෝවිට, කෘත‍්‍රිම හෝ එස්පෙරාන්ටෝ, ලැමිනෝ සෙක්සියෝන් සහ ඔක්සිඩෙන්ටල් වැනි නිර්මාණික භාෂාවන්ගෙන් වෙන්කොට දැක්වේ.
 
Line 11 ⟶ 9:
 
ව්‍යාකරණාඥයින්, ශබ්දකෝෂ ලියන්නන් සහ භාෂා ප‍්‍රතිපත්ති සකසන්නන් භාෂාවේ විකාශනය කෙරෙහි කිසියම් බලපෑමක් සිදු කළ ද ඔවුන් විසින් කිවයුතු යැයි මහජනයා විශ්වාස කරන දේ කෙරෙහි බලපෑම් කිරිමට ඔවුන්ට ඇති හැකියාව, මහජනයා ඇත්තටම පවසන දෙයට වඩා වෙනස් ව පවතී. ඒ අතරින් ස්වභාවික භාෂාව පසුව කියන ලද කාරණයට අදාළ වන අතර ඒ නිසා එය විධායක පදයකට වඩා විස්තරාත්මක පදයක් වෙයි. එහෙයින් සම්මත නොවන භාෂා විශේෂයන් (අප‍්‍රිකානු ඇමෙරිකානු දේශීය ඉංග‍්‍රිසි වැනි) සම්මත භාෂා විශේෂයෙන් (සම්මත ඇමෙරිකානු ඉංග‍්‍රිසි වැනි) පමණටම ස්වභාවික වේ.
 
 
 
== සටහන් ==
 
 
| [http://en.wikipedia.org/wiki/Natural_language Natural Language]
|}
{|
"https://si.wikipedia.org/wiki/ස්වභාවික_භාෂා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි