Content deleted Content added
288 පේළිය:
:හිතවත් [[User:Shwetha|Shwetha]] මහතාණෙනි, වරද සම්පූර්ණයෙන්ම මාගේ බව මා පිලිගන්නවා. මාගේ නම වෙනස් කිරීමට සිදුවූයේ පෞද්ගලිකත්ව ගැටළුවක් හේතුවෙනුයි. අන්තර්ගතයන්හි නම වෙනස් කලේ ඒ නිසායි. මේ පිළිබදව පෙර දැනුම් දීමක් කිරීමට නොහැකිවීම පිළිබදව මා සමාව අයදිනවා. කාරුණිකව මා කළ සංස්කරණයන් නැවත පිහිටුවිය හැකිද? -- [[User talk:Mr. 1100100|1100100]] ([[User talk:Mr. 1100100|Talk]]) 15:20, 16 අගෝස්තු 2016 (යූටීසී)
:::ඔබ එකල එක නමකිනුත් දැන් තව නමකිනුත් සිටිනවා. එකල අපි ඔබ ඇමතුවේ ඒ නමින්. අපගේ එම ඇමතීම ඔබට දැන් වෙනස් කරන්න බැහැ. ඉතිහාසයේ සිදුවූ දේවල් වර්තමානයෙහි වෙනස් කරන්න බැහැ. ඉදිරි ඇමතීම් වලදී අප ඔබ අළුත් නමින් හඳුන්වනවා. මමද මගේ පරිශීලක නම වෙනස් කලා. මගේ පැරණි සම සම්බන්ධ සාකච්ඡා හා සංවාද වල තවමත් මගේ පැරණි නම තිබෙනවා. අඵත් සංවාද හා සාකච්ඡා වල අළුත් නම තිබෙනවා. මම ඔබ වගේ නෘත්‍රිම ලෙස වෙනස් කරන්න ගියේ නැහැ. මම කියපු දෙය ඔබට ත්රෙනවා ඇති. මම ඔබව පැරණි සමින් හඳුන්වපු අවස්ථා ඔබ විසින් කෘත්‍රිම ලෙසින් අළුත් නමට වෙනස් කිරීම නීති විරෝධියි. එය අනෙකුත් පරිශීලක මහතුන්ද තේරුම් ගත යුතුයි. කණගාටුයි. මම නම් මේකට ඉඩ දෙන්නේ නැහැ. බලපෑම් කලහොත් මම මෙය ස්ටුවර්ඩ් දක්වා ගෙන යනවා. එම උඩ බලාගෙන කෙල ගැසීම දක්වා මා තල්ලු නොකරන ලෙසට ඔබගෙන් ඉල්ලා සිටිනවා. ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:34, 16 අගෝස්තු 2016 (යූටීසී)
::::@[[User:Shwetha|Shwetha]], ඇත්තටම ඔබ නම වෙනස් කර ඇත්තේ සිංහල අකුරු ඉංග්‍රීසියට ප්‍රරිවර්තනය කිරීමකිනුයි. ඉතින් එය ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේද? මට තිබෙන්නේ පෞද්ගලිකත්වය පිළිබද ගැටළුවක්. [[:en:Wikipedia:Changing username]] පොඩ්ඩක් බලන්න එහි ඇති ආකාරයට "If you simply want to change your "public appearance" on talk pages, you can change your signature...." ලෙස සටහන්ව තිබෙනවා. [[:en:Wikipedia:Username_policy#Real_names]] හි "Consider carefully before creating an account in your real name or a nickname which might be traced to you, as these increase the potential for harassment, especially if you edit in controversial subject areas. While it is possible to rename your account later" ලෙසත් සටහන්ව තිබෙනවා. ඉතින් මා කලේ මගේ "public appearance" වෙනස් කිරීම පමණයි. මේ පිලිබදව ස්ටුවර්ඩ් කෙනෙකුගෙන් ඇසිය යුත්තේ කුමක්ද? මා මේ ඔබට අභියෝග කරනවා නොවේ, ඉල්ලා සිටින්නේ මාගේ අවශ්‍යතාවය හා තත්වය තේරුම් ගන්න ලෙසයි. ඔබටත් මෙවැනි ගැටලුවකට මුහුන දීමට සිදුවූවානම් තේරේවි. ඔබ දරන්නේ ඔබේ මතය විය හැකියි, එහෙත් තවත් අයෙකු වෙනුවෙන් තමාගේ මතය නම්‍යශීලී කරගැනීමට තරම්වත් මිනිසුන් සංවේදී වියයුතුයි නේද? -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 08:22, 18 අගෝස්තු 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Mr._1100100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි