Content deleted Content added
287 පේළිය:
මගේ පරිකථනයන් සඳහා ඔබට පිළිතුරු දීමට අවශ්‍ය නම් කෙලින්ම ඔබගේ අත්සන යොදා එය කරන්න. මගේ අත්සන එසේම තිබියදී ඔබ විසින් ඒවායේ අන්තර්ගතය වෙනස් කිරීම ඉතා අශෝභන ක්‍රියාවකි. මම පරිකථන වල සඳහන් කලේ ඔබගේ පැරණි පරිශීලක නම මිස අළුත් නම නොවේ. එය කෘත්‍රිම ලෙසින් වෙනස් කිරීමෙන් වලකින්න. මගේ පරිකථන සිදු කරන විට ඔබ පැරණි නමින් සිටි අතර අළුත් නම සහිත පරිශීලකයා සිටියේ නැත. එවිට අප ඔහු එම නමින් අමතන්නේ කෙසේද? ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 14:25, 16 අගෝස්තු 2016 (යූටීසී)
:හිතවත් [[User:Shwetha|Shwetha]] මහතාණෙනි, වරද සම්පූර්ණයෙන්ම මාගේ බව මා පිලිගන්නවා. මාගේ නම වෙනස් කිරීමට සිදුවූයේ පෞද්ගලිකත්ව ගැටළුවක් හේතුවෙනුයි. අන්තර්ගතයන්හි නම වෙනස් කලේ ඒ නිසායි. මේ පිළිබදව පෙර දැනුම් දීමක් කිරීමට නොහැකිවීම පිළිබදව මා සමාව අයදිනවා. කාරුණිකව මා කළ සංස්කරණයන් නැවත පිහිටුවිය හැකිද? -- [[User talk:Mr. 1100100|1100100]] ([[User talk:Mr. 1100100|Talk]]) 15:20, 16 අගෝස්තු 2016 (යූටීසී)
:::ඔබ එකල එක නමකිනුත් දැන් තව නමකිනුත් සිටිනවා. එකල අපි ඔබ ඇමතුවේ ඒ නමින්. අපගේ එම ඇමතීම ඔබට දැන් වෙනස් කරන්න බැහැ. ඉතිහාසයේ සිදුවූ දේවල් වර්තමානයෙහි වෙනස් කරන්න බැහැ. ඉදිරි ඇමතීම් වලදී අප ඔබ අළුත් නමින් හඳුන්වනවා. මමද මගේ පරිශීලක නම වෙනස් කලා. මගේ පැරණි සම සම්බන්ධ සාකච්ඡා හා සංවාද වල තවමත් මගේ පැරණි නම තිබෙනවා. අඵත් සංවාද හා සාකච්ඡා වල අළුත් නම තිබෙනවා. මම ඔබ වගේ නෘත්‍රිම ලෙස වෙනස් කරන්න ගියේ නැහැ. මම කියපු දෙය ඔබට ත්රෙනවා ඇති. මම ඔබව පැරණි සමින් හඳුන්වපු අවස්ථා ඔබ විසින් කෘත්‍රිම ලෙසින් අළුත් නමට වෙනස් කිරීම නීති විරෝධියි. එය අනෙකුත් පරිශීලක මහතුන්ද තේරුම් ගත යුතුයි. කණගාටුයි. මම නම් මේකට ඉඩ දෙන්නේ නැහැ. බලපෑම් කලහොත් මම මෙය ස්ටුවර්ඩ් දක්වා ගෙන යනවා. එම උඩ බලාගෙන කෙල ගැසීම දක්වා මා තල්ලු නොකරන ලෙසට ඔබගෙන් ඉල්ලා සිටිනවා. ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:34, 16 අගෝස්තු 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Mr._1100100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි