"පරිශීලක සාකච්ඡාව:Mr. 1100100" හි සංශෝධන අතර වෙනස්කම්

 
මගේ පරිකථනයන් සඳහා ඔබට පිළිතුරු දීමට අවශ්‍ය නම් කෙලින්ම ඔබගේ අත්සන යොදා එය කරන්න. මගේ අත්සන එසේම තිබියදී ඔබ විසින් ඒවායේ අන්තර්ගතය වෙනස් කිරීම ඉතා අශෝභන ක්‍රියාවකි. මම පරිකථන වල සඳහන් කලේ ඔබගේ පැරණි පරිශීලක නම මිස අළුත් නම නොවේ. එය කෘත්‍රිම ලෙසින් වෙනස් කිරීමෙන් වලකින්න. මගේ පරිකථන සිදු කරන විට ඔබ පැරණි නමින් සිටි අතර අළුත් නම සහිත පරිශීලකයා සිටියේ නැත. එවිට අප ඔහු එම නමින් අමතන්නේ කෙසේද? ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 14:25, 16 අගෝස්තු 2016 (යූටීසී)
:හිතවත් [[User:Shwetha|Shwetha]] මහතාණෙනි, වරද සම්පූර්ණයෙන්ම මාගේ බව මා පිලිගන්නවා. මාගේ නම වෙනස් කිරීමට සිදුවූයේ පෞද්ගලිකත්ව ගැටළුවක් හේතුවෙනුයි. අන්තර්ගතයන්හි නම වෙනස් කලේ ඒ නිසායි. මේ පිළිබදව පෙර දැනුම් දීමක් කිරීමට නොහැකිවීම පිළිබදව මා සමාව අයදිනවා. කාරුණිකව මා කළ සංස්කරණයන් නැවත පිහිටුවිය හැකිද? -- [[User talk:Mr. 1100100|1100100]] ([[User talk:Mr. 1100100|Talk]]) 15:20, 16 අගෝස්තු 2016 (යූටීසී)

සංස්කරණ

5,058

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/372301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි