Content deleted Content added
→‎Welcome back.: නව ඡේදය
282 පේළිය:
 
ස්තූතියි ! --[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 05:11, 16 අගෝස්තු 2016 (යූටීසී)
 
== මගේ පරිකථනයන්හී අන්තර්ගතය වෙනස් කිරීම ==
 
මගේ පරිකථනයන් සඳහා ඔබට පිළිතුරු දීමට අවශ්‍ය නම් කෙලින්ම ඔබගේ අත්සන යොදා එය කරන්න. මගේ අත්සන එසේම තිබියදී ඔබ විසින් ඒවායේ අන්තර්ගතය වෙනස් කිරීම ඉතා අශෝභන ක්‍රියාවකි. මම පරිකථන වල සඳහන් කලේ ඔබගේ පැරණි පරිශීලක නම මිස අළුත් නම නොවේ. එය කෘත්‍රිම ලෙසින් වෙනස් කිරීමෙන් වලකින්න. මගේ පරිකථන සිදු කරන විට ඔබ පැරණි නමින් සිටි අතර අළුත් නම සහිත පරිශීලකයා සිටියේ නැත. එවිට අප ඔහු එම නමින් අමතන්නේ කෙසේද? ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 14:25, 16 අගෝස්තු 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Mr._1100100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි