Content deleted Content added
සුළු Céréales Killer විසින් පරිශීලක සාකච්ඡාව:SusithCM සිට පරිශීලක සාකච්ඡාව:Mr. 1100100 වෙත පිටුව ගෙන යන ලදී: Automatically moved page whi...
fixed links
1 පේළිය:
== Facebook Sinhalese Localization ==
Hello SusithMr. 1100100,
Are you on Facebook? Please help us with Facebook Sinhalese Localization.
If you need any help, please contact me. I am the current project manager.
23 පේළිය:
==EMC² තරු සම්මානය==
{{The EMC² Barnstar|නවීන විද්‍යව සහ තාක්‍ෂණවේදය පිලිබඳ දැනුම සිංහල බසින් ලබාදීමට ගන්නා උත්සාහය වෙනුවෙන් මේ සම්මානය පුදකරමි. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 12:03, 9 නොවැම්බර් 2014 (යූටීසී)|alt}}
::බොහොම ස්තුතියි [[Userපරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[Userපරිශීලක talkසාකච්ඡාව:SusithCMMr. 1100100|talkTalk]]) 03:07, 10 නොවැම්බර් 2014 (යූටීසී)
==නවීන විද්‍යාව ද්වාරයේ "/හදුන්වාදීම" කොටස සම්බන්ධව==
40 පේළිය:
:: හිතවත් [[User:රාජු|raju]], බොහොම ස්තුතියි.
::විකිපීඩියාව තුල සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමට ඔබටත් සුබ පතමි. -- [[Userපරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[Userපරිශීලක talkසාකච්ඡාව:SusithCMMr. 1100100|talkTalk]]) 10:00, 12 දෙසැම්බර් 2014 (යූටීසී)
== සුභ නව වසරක් වේවා ==
51 පේළිය:
|style="vertical-align: top; border-top: 1px solid gray;" |''ලැබුවා වූ 2015 නව වසර සුභම සුභ නව වසරක් වේවා. -- [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 19:29, 31 දෙසැම්බර් 2014 (යූටීසී)''
:හිතවත් [[User:L Manju|L Manju]], ඔබටත් එසේම වේවා. මේ වසරේ ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීමට හැකිවේවායි පතමි. -- [[Userපරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[Userපරිශීලක talkසාකච්ඡාව:SusithCMMr. 1100100|talkTalk]]) 09:35, 1 ජනවාරි 2015 (යූටීසී)
60 පේළිය:
|style="vertical-align: middle; padding: 3px;" | හලො [[User:L.Shriheeran|L.Shriheeran]] ([[User talk:L.Shriheeran|talk]]) 10:05, 16 සැප්තැම්බර් 2015 (යූටීසී)
:Hello, [[ta:பயனர்:L.Shriheeran|Shriheeran]].
Thank you very much for the cheeseburger. [[Userපරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[Userපරිශීලක talkසාකච්ඡාව:SusithCMMr. 1100100|talkTalk]]) 15:29, 16 සැප්තැම්බර් 2015 (යූටීසී)
== Thanks! ==
70 පේළිය:
|style="vertical-align: middle; padding: 3px;" | Thank you for your Precious contributions to sinhala wikipedia! [[User:Randeerjayasekara|Randeerjayasekara]] ([[User talk:Randeerjayasekara|talk]]) 18:45, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
:Thanks, really appreciate your incentive.
Actually It's Science and Wrestling (I mean Science join forces with wrestling). [[ගොනුව:PEO-white smiling face.svg|20px]] -- [[Userපරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[Userපරිශීලක talkසාකච්ඡාව:SusithCMMr. 1100100|talkTalk]]) 02:36, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)
== විශේෂාංග ලිපි විකිව්‍යාපෘතිය ==
ව්‍යාපෘති පිටුව තුළ ව්‍යාපෘතියේ සාර්ථකත්වය (ප්‍රතිශතාත්මකව හෝ වෙනත් ආකාරයකින්) දැක්විය හැකි නම් හොඳ නමුත් එය කළ හැක්කේ කෙසේද යන්න අවබෝධයක් මා සතුව නැහැ. විකි කේත පිළිබඳ ප්‍රශස්ත දැනුමක් ඔබ සතුව ඇතැයි මා සිතන බැවින් ''එය'' සහ සුදුසු යැයි ඔබ සිතන වෙනත් ඕනෑම වෙනස්කමක් සිදු කිරීම මගින් ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට දායක වන්නැයි ඉල්ලමි. ස්තුතියි!----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 11:49, 14 ඔක්තෝබර් 2015 (යූටීසී)
:@[[User:Randeerjayasekara|Randeer]]: ව්‍යාපෘතියේ සාර්ථකත්වය දැක්වීම යන්නෙන් ඔබ අදහස් කළ දෙය මට නිවැරදිව වැටහුනේ නැහැ. ඔබ අදහස් කලේ විශේෂාංග ලිපි ප්‍රමාණය වැඩිවීම වගේ දෙයක්ද? -- [[Userපරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[Userපරිශීලක talkසාකච්ඡාව:SusithCMMr. 1100100|talkTalk]]) 03:50, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)
::ඔව්, විශේෂාංග ලිපි ප්‍රමාණය වැඩිවීම වගේම, මුල් පිටුවේ ප්‍රදර්ශනය කල විශේෂාංග ලිපි ප්‍රමාණය, එසේ ප්‍රදර්ශනය නොකළ විශේෂාංග ලිපි ප්‍රමාණය, දැනට සැකසෙමින් පවතින ලිපි ප්‍රමාණය වැනි ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන ඕනෑම තොරතුරක්. මේවා ප්‍රවර්ග වලට ඇතුලත් කල හැකි නමුත් එසේ කිරීමෙන් ව්‍යාපෘතියේ අරමුණු කරා ලඟා වනවාද නැද්ද යන්න දැකගැනීම අපහසු විය හැකිය. උදාහරණයක් වශයෙන් [[w:en:Wikipedia:WikiProject Military history|WikiProject Military history]] හි මුල් පිටුවේ දැක්වෙන තොරතුරු ගත හැකියි. සමහරවිට මෙය කළ හැකි තරමට වැඩියෙන් බලාපොරොත්තු වීමක් (සිංහල විකිපීඩියාවට ලැබෙන පරිශීලක දායකත්ව අනුව, පමණට වැඩි අපේක්ෂාවක්) විය හැකියි. නමුත් එම උදාහරණ පිටුවේ දක්වා ඇති පරිදි යම් යම් ඉලක්ක සපුරාලීම සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම වැදගත් වනු ඇතැයි සිතමි. ඉලක්කය/අරමුණ කරා ක්‍රමයෙන් ලඟා වන බව (හෝ නොවන බව) දැකීම/දකින්නට හැකි වීම තවත් පරිශීලකයන් මේ කෙරෙහි යොමු කිරීමට (හෝ You know...) මෙන්ම ක්‍රියාත්මක පරිශීලකයන්ගේ උනන්දුව ඉහල නැංවීමට ඉවහල් වනු ඇති.
::කෙසේ නමුත් දැනට පවතින වසරකට විශේෂාංග ලිපි 100ක ඉලක්කය (මගේ තනි මතයකට අනුව සඳහන් කළ) නැවත සලකා බැලිය යුතු යැයි සිතමි. තවද ව්‍යාපෘති සාකච්ඡාවක් ඔබේ පරිශීලක සාකච්ඡා පිටුව තුලට ගෙන ඒම ගැන සමා වන්න. ස්තුතියි!----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 08:32, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)
:::මා ඔබ ලබා දී තිබූ ඉන්ග්‍රීසි විකියේ ඇති පිටුව බැලුවා. එහෙත් මගේ මතය නම් එවැනි දර්ශකයක් ඉදිරිපත් කිරීමට තව ටික කාලයක් ගතයුතු බවයි. මොකද ව්‍යපෘතිය පටන් ගත්ත ගමන් ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබද කරුණු ඉදිරිපත් කිරීමට වඩා යම් ප්‍රමාණයකට සාර්ථක වූ පසු එය ඉදිරිපත් කිරීම හොද බව මගේ අදහසයි. -- [[Userපරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[Userපරිශීලක talkසාකච්ඡාව:SusithCMMr. 1100100|talkTalk]]) 11:18, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)
::::OK then.----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 12:21, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)
84 පේළිය:
සිංහල විකිපීඩියාවේ ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]], වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක ද ක්‍රියාත්මක [[W:en:Wikipedia:Wikipedia Asian Month|Wikipedia Asian Month]] වලට සමගාමීව 2015 නොවැම්බරයේ දී සාර්ථක ව්‍යාපෘතියක් ලෙස පැවැත්වීමට, සංවිධායකවරයෙකු වශයෙන් එක් වන්නැයි ඔබට ආරාධනා කරමු.----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 03:42, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)
:සතුටින් එක් වෙමි. -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|''(Talk)'']]) 04:03, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)
==ආසියානු මාසය==
ආසියානු මාසය අදින් පටන් ගන්නවා. ඊ්ට ගැළපෙන විදිහට මේක ඉදිරියට පවත්වාගෙන යන්න සහාය දෙන්න පුළුවන්ද? මමත් පුළුවන් විදිහට දායක වුනා. ඉදිරි සති කීපය මට වැඩ අධිකයි. මේ නිසා නිතරම දායකත්වය දෙන්න අමාරු වෙයි. --[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 05:48, 1 නොවැම්බර් 2015 (යූටීසී)
:@[[User:L Manju|L Manju]]; හරි හරි මමත් පුළුවන් විදිහට වැඩටික කරගෙන යන්නම් -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|''(Talk)'']]) 03:14, 2 නොවැම්බර් 2015 (යූටීසී)
=== [[හිරෝෂිමා]] ලිපිය ===
@[[පරිශීලක:SusithCMMr. 1100100|Susith1100100]] [[හිරෝෂිමා]] ලිපිය විනිශ්චය කිරීමට අදාළව, අදාළ රට සඳහන් කිරීමට යාමෙන් විනිශ්චය ලබා දුන් තීරකයා ලෙස ඔබේ නම ඉවත්ව මගේ නම සටහන් වුණා. සමාවෙන්න!---[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 11:23, 7 නොවැම්බර් 2015 (යූටීසී)
:@[[User:Randeerjayasekara|Randeer]]; ඒක අවුලක් නෑ, අනික මම අදාළ රට සඳහන් නොකිරීම මගේ අඩුපාඩුවක් නේ. ඒක හරිගැස්සුවට ස්තූතියි. -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|''Talk'']]) 03:56, 8 නොවැම්බර් 2015 (යූටීසී)
== 1st week of WAM ==
115 පේළිය:
| style="vertical-align: middle;" | විකිපීඩියාව තුල රසායන සබැඳි ක්‍ෂේත්‍රයන් තුල ඔබගේ දායකත්වය උදෙසා පිරිනමමි. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 06:46, 13 නොවැම්බර් 2015 (යූටීසී)
:[[User:Singhalawap|Singhalawap]] මහතාණෙනි, බොහොම ස්තූතියි. -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|Talk]]) 07:02, 13 නොවැම්බර් 2015 (යූටීසී)
== විකි ආසියානු මාසයේ ලිපිවල මාතෘකා තේරීම ==
:{{ස්තූතියි}} -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|Talk]]) 06:36, 20 නොවැම්බර් 2015 (යූටීසී)
== One Week Left! ==
188 පේළිය:
-- [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 04:34, 29 දෙසැම්බර් 2015 (යූටීසී)
:ස්තූතියි. -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|Talk]]) 15:03, 30 දෙසැම්බර් 2015 (යූටීසී)
==සුභ නව වසරක් වේවා==
194 පේළිය:
'''  '''ලැබුවා වූ 2016 නව වසර ඔබේ සියළු පැතුම් ඉටුවන සුභම සුභ යහපත් නව වසරක් වේවා '''! '''
[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 14:42, 1 ජනවාරි 2016 (යූටීසී)
:හිතවත් [[User:L Manju|L Manju]] මහතාණෙනි ඔබටත් එසේම වේවා -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|Talk]]) 13:30, 2 ජනවාරි 2016 (යූටීසී)
== සුබ නව වසරක් වේවා ==
ඔබ සැමට සුබ නව වසරක් වේවා! සිංහල විකිපීඩියාව දියුණුවට පත් වේවා! එහි අන්තර්ගතය මෙන්ම තත්ත්වයද දියුණු වේවා! ----- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 02:17, 2 ජනවාරි 2016 (යූටීසී)
:හිතවත් [[User:Shwetha|Shwetha]] මහතාණෙනි ඔබටත් එසේම වේවා -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|Talk]]) 13:30, 2 ජනවාරි 2016 (යූටීසී)
==සුභ නව වසරක් වේවා==
205 පේළිය:
--[[User:Sudheera1994|Sudheera1994]] ([[User talk:Sudheera1994|talk]]) 04:26, 3 ජනවාරි 2016 (යූටීසී)
:හිතවත් [[User:Sudheera1994|Sudheera1994]] මහතාණෙනි ඔබටත් එසේම වේවා. -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|Talk]]) 03:17, 4 ජනවාරි 2016 (යූටීසී)
== Final Stage ==
227 පේළිය:
==විකිපීඩියා ආසියානු මාසය==
ඔබ අප සියළුදෙනා සහයෝගයෙන් දායක වූ [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|2015 විකිපීඩියා ආසියානු මාසය]] සාර්ථකව එහි නිමාව වෙත පැමිණ තිබේ. එහි අවසාන පියවර වශයෙන් තැපැල්පත් එවීම සඳහා ලිපිනයන් ලබා ගැනීම මේ වන විට සිදුකරයි. [https://docs.google.com/forms/d/1IcS3s8e052z17ITvPH-sQG_J5us9XYo8ULEQ2wBBvWA/viewform මෙම පිටුව වෙත ගොස්] ඔබට අදාල තොරතුරු ලබාදෙමින් පෝරමය සම්පූර්ණ කොට, මෙම ව්‍යාපෘතියේ අවසාන සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිමි. පෝරමය පිරවීමේ යම් කිසි ගැටළුවක් වේ නම් මාගේ හෝ අනෙක් ව්‍යාපෘති සංවිධායකවරයෙකුගේ සාකච්ඡා පිටුවෙහි සටහන් කරන්න. කරුණාකර පෝරමය සම්පූර්ණ කොට යැවූ බවට තහවුරු කරමින් පසුපණිවිඩයක් යොදන්න. ඔබට ස්තූතියි. --[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 11:08, 13 ජනවාරි 2016 (යූටීසී)
:@[[User:L Manju|L Manju]]: {{Done}} -- [[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|SusithCMMr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:SusithCMMr. 1100100|Talk]]) 11:52, 14 ජනවාරි 2016 (යූටීසී)
== Organizer feedback for WAM ==
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Mr._1100100" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි