"ෆ්‍රෙඩී සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
42 පේළිය:
 
===Actor===
Silva got his first screen role through a chance meeting with K. A. W. Perera in 1963. At that time he was living with [[Hඑච්. Rආර්. Jothipalaජෝතිපාල]] and Roy[[රෝයි de Silvaසිල්වා]] and frequented parties as a guest entertainer. Perera cast Silva in ''Suhada Sohoyuro'' alongside L. S. Ramachandran and Vijitha Mallika. He appeared at a dance on the beach singing "Diya rella verale hapi hapi" and went on to be cast in mainly comedic roles.<ref name="InfoLanka"/>
 
The serious side of Silva was seen in ''Sekaya'' (1965), ''Lasanda'' (1974) and ''Sukiri kella'' (1975). In the 1975 film he played a mentally handicapped character and in preparation for the role lived with a real handicapped boy in Koralawella.<ref name="InfoLanka"/>
51 පේළිය:
 
තමා ගැයූ මුල්ම ගීයෙන්ම අතිශයෙන්ම ජනප්‍රිය වූ ෆෙ‍්‍රඩී සිනමාවට එක් වූයේ [[සුහද සොහොයුරෝ]] චිත්‍රපටයේ රඟපාමිනි. "දියරැල්ල වෙරළේ හැපි හැපී" ගීතයට ඔහු රඟපෑමෙන් මෙන්ම ගායනයෙන් ද දායක වූයේය. ජනප්‍රිිය විකට නළු "එල්. එම්. පෙරේරා" පසුබිම් ගායනා කළ අවස්ථා දෙකක් හැරුණු කොට සෙසු සෑම අවස්ථාවකම ෆෙ‍්‍රඩීගේ ගායනා වෙනුවෙන් පෙනී සිටියේද ඔහුමය. [[ළසඳා]] චිත්‍රපටයේ පමණක් ෆෙ‍්‍රඩී වෙනුවෙන් ජෝතිපාල ගී ගැයුවේය.
චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ද ෆෙ‍්‍රඩී සිංහල සිනමාවට දායක වූයේය. චිත්‍රපටයක තිරනාටක පිටපත පැත්තකට දමා ක්ෂණයකින් හාස්‍ය උපද වන්නට ෆ්‍රෙඩීට තිබුණේ දුර්ලබ හැකියාවකි. ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම් ද යත් ඒ අවදියේදී මළ ගෙදරකට හෝ ලෙඩෙකු බැලීමට රෝහලකට යෑමට ෆෙ‍්‍රඩී පසුබෑවේ රසිකයන් ඔහු වට කර ගත් හෙයිනි. ඒ නිසා ජනප්‍රිය නළුවා ලෙස ඔහු සරසවිය සම්මාන උළෙලේ අභිෂේක ලැබුවේය. සිනමාවට ඔහුගේ කැපවීම වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ දී රණ තිසර සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.
 
==පවුල==
"https://si.wikipedia.org/wiki/ෆ්‍රෙඩී_සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි