"චක්‍රාවාට" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed typo, Fixed grammar
ටැගය: ජංගම යෙදුම් සංස්කරණය
Fixed typo, Fixed grammar
ටැගය: ජංගම යෙදුම් සංස්කරණය
 
8 පේළිය:
[[චක්‍රාවාට]] අවිධිමත්, සර්පිලාකාර හා ඉලිප්සාකාර යනුවෙන් තුන් ආකාරයකි. අප අයත් වන [[චක්‍රාවාට]]ය සර්පිලාකාරය. එය ආලෝක වර්ෂ 100000 පමණ විෂ්කම්භයකින් සමන්විතය. තවත් [[චක්‍රාවාට]] බොහෝ ප්‍රමාණයක්‌ විශ්වයේ ඇත.
මේ චක්‍රාවාට දැනට අවුරුදු බිලියන 13.7 කට පෙර ඇති වූ supernova පිපිරීමෙන් පසු තවමත් අධික වේගයකින් අනෙක් චක්‍රාවාට වලට ප්‍රතිවිරුද්ධව ඈත් වීම සිදු වෙයි. එය ගැන ගැඹුරින් සොයාබැලූ විද්‍යාඥයන් එය Dark Energy නොහොත් අඳුරු ශක්තියේ බලපෑමෙන් සිදුවන බව අනාවරණය කරගෙන ඇත. Dark energy චක්‍රාවාට ඇතුලත තියෙන තාරකා හා සියලුම පද්ධති තවමත් එකිනෙකාගෙන් ඈත් කර නැත්තේ අඳුරු පධාර්තය මඟින් ඇති කරන බලය නිසයි.
නමුත් Andromeda චක්‍රාවාටය සහ Milkyway චක්‍රාවාටය එකිනෙකාගෙන් ඇත් වීම වෙනුවට එකිනෙකාට ළංවීම සිදු වෙයි. එය තවත් වසර බිලියන 4 කට පසු ගැටමකට ලක්වෙයි. [[Andromeda and milkyway collision]]
 
<!--Categories-->
<!--Interwiki-->
"https://si.wikipedia.org/wiki/චක්‍රාවාට" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි