"ගාලු කොටුව වටලෑම (1640)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
33 පේළිය:
[[ගොනුව:Sri Lanka geopolitics - after "Spoiling of Vijayabahu".png|thumb|1521 දී සිදු වූ විජයබා කොල්ලයට පසු ශ්‍රී ලංකාවේ දේශපාලනික සිතියම. 1538 දී සීතාවක රාජධානිය විසින් රයිගම ද ඒකාබද්ධ කරගන්නා ලදී.]]
{{main|ලන්දේසි–පෘතුගීසි යුද්ධය}}
පෘතුගීසීන් 1505 දී ශ්‍රී ලංකාවට පැමිණ<ref>එස්.ජී. පෙරේරා පිටු 8.</ref> [[කෝට්ටේ රාජධානිය]] සමග වෙළඳ සබඳතා ඇතිකර ගත්තේ ය.<ref>එස්.ජී. පෙරේරා පිටු 11.</ref> ඔවුහු [[කොළඹ]] කොටුවක් තනවා එය ආරක්ෂාවට හමුදාවක් යොදන ලදී.<ref>එස්.ජී. පෙරේරා පිටු 13.</ref> 1521 දී සිදු වූ “[[විජයබා කොල්ලය]]” ලෙස හඳුන්වන සිදුවීමේ දී, කෝට්ටේ රජු [[කෝට්ටේ සත්වන විජයබාහු රජ|සත්වන විජයබාහු]]ගේ පුතුන් තිදෙනා කැරලි ගසා සිය පියාව මරා දැමූහ.<ref>එස්.ජී. පෙරේරා පිටු 16.</ref> ඔවුහු රාජධානිය ඔවුන් අතරම බෙදා ගෙන කුඩා රාජධානි තුනක් බිහිකරන ලදී: කෝට්ටේ, [[සීතාවක රාජධානිය|සීතාවක]] හා [[රයිගම රාජධානිය|රයිගම]].<ref name="Rajavaliya p 77">රාජාවලිය පිටු 77.</ref><ref>එස්.ජී. පෙරේරා පිටු 17.</ref> මෙම රාජධානි අතර පසුව ඇති වූ එදිරිවාදිකම් නිසා අභ්‍යන්තර දේශපාලනයට සම්බන්ධ වීමට පෘතුගීසීන්ට අවස්ථාවක් හිමිවිය.<ref name="Rajavaliya p 77"/><ref>එස්.ජී. පෙරේරා පිටු 20.</ref> 1557 දී කෝට්ටේ රාජධානිය පෘතුගාලයට යටත් රාජ්‍යයක් බවට පත්විය.<ref>එස්.ජී. පෙරේරා පිටු 43.</ref><ref>ක්වෙරෝස් පිටු 329.</ref> 1591 දී [[යාපනය රාජධානිය]] යටත් ව<ref>එස්.ජී. පෙරේරා පිටු 63.</ref> 1594 දී සීතාවක ද පෘතුගීසි බලප්‍රදේශයට ඈ ගන්නා ලදී. 1594 අප්‍රියෙල් වන විට පෘතුගීසීන්ගේ මුළු ශ්‍රී ලංකාව ම යටත් කර අවසන් කිරීමේ අපේක්ෂාවට හරස් වූයේ [[උඩරට රාජධානිය]] පමණකි.<ref>ගැස්ටොන් පෙරේරා පිටු 177.</ref>
 
=මූලාශ්‍ර=
"https://si.wikipedia.org/wiki/ගාලු_කොටුව_වටලෑම_(1640)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි