"ගාලු කොටුව වටලෑම (1640)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
13 පේළිය:
|commander2 =ලොරෙන්සෝ ෆෙරෙයිරා ඩි බ්‍රිටෝ,
ෆ්‍රැන්සිස්කො ඩි මෙන්ඩොන්සා මනුවෙල් {{KIA}}
|strength1 ='''මුළු බලසේනාව'''
*යුරෝපීය සෙබළුන් 3350<ref name=Q827>Queyrozක්වෙරෝස් pපිටු 827.</ref><ref name=P273>Paulපෝල් E. Peirisපීරිස් pපිටු 273.</ref>
*ගණන නොදත් නාවිකයින්, බැන්ඩා හා මැලේ සෙබළුන්
*ගණන නොදත් උඩරැටියන්
*නැව් 24<ref name=Q827/>
*අවම වශයෙන් ඔරු 27ක්<ref name=Q848>Queyrozක්වෙරෝස් pපිටු 848.</ref>
|strength2 ='''බලකොටුවේ ආරක්ෂක හමුදාව'''
*කසාඩෝස් 80, උපහමුදාව 30, [[ටෝපාස්වරු]] කණ්ඩායම් 3 ක්<ref name=Q829>Queyrozක්වෙරෝස් pපිටු 829.</ref>
*[[ලස්කිරිඤ්ඤවරු]] 300<ref name=Q830>Queyrozක්වෙරෝස් pපිටු 830.</ref>
'''අතිරේක භටයන්'''
*භටයන් (සොල්දාදෝස්) 400,<ref name=Q828>Queyrozක්වෙරෝස් pපිටු 828.</ref><ref name=Q833>Queyrozක්වෙරෝස් pපිටු 833.</ref> කසාඩෝස්වරු කිහිපදෙනෙක්<ref name=Q833/>
*[[ලස්කිරිඤ්ඤවරු]] 1900,<ref name=Q828/><ref name=Q833/> [[කර්ණාටක|කැනරීස්]] මස්කටියර්වරු 200,<ref name=Q828/> [[ශ්‍රී ලාංකික කාෆෙරි|කාෆෙරි]] දුනුවායන් 180<ref name=Q828/><ref name=Q833/>
|casualties1=යුරෝපීය සෙබළුන් 450 ක් පමණ මරණයට පත්විය<ref name=P273/><ref name=PDP77>Peirisපීරිස්Riseලන්දේසි ofබලයේ Dutchනැගීම Power pපිටු 77</ref> (1350ක් පමණ තක්සේරු කර ඇත),<ref name=Q835>Queyrozක්වෙරෝස් pපිටු 835.</ref><ref name=Q845>Queyrozක්වෙරෝස් pපිටු 845.</ref>
විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය<ref name=P278>Paulපෝල් E. Peirisපීරිස් pපිටු 278.</ref>
යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී
|casualties2=පෘතුගීසීන් 170 ක් මියගියේය,<ref name=P278/><ref name=Q836>Queyrozක්වෙරෝස් pපිටු 836.</ref>
සෙබළුන් හා සිවිල් වැසියන් 700 ක් අල්ලාගනු ලැබීය<ref name=P279>Paulපෝල් E. Peirisපීරිස් pපිටු 279.</ref>
යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී
|notes =

1640 වර්ෂයේ දී [[ගාල්ල|ගාල්ලේ]] [[පෘතුගාලය|පෘතුගීසි]] කොටුව හෙවත් ''සැන්ටා කෲස් ඩි ගෝල්'' වටලෑම, [[ලන්දේසි–පෘතුගීසි යුද්ධය|ලන්දේසි–පෘතුගීසි]] සහ [[සිංහල–පෘතුගීසි යුද්ධය|සිංහල–පෘතුගීසි යුද්ධ]] සමයේ දී සිදු වූ සිදුවීමකි. [[ගාලු කොටුව]] යටතේ දකුණු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ඉතා සශ්‍රීක ව [[කුරුඳු]] වගා කළ බිම් ඇතුළත් ගම් 282 ක් පැවතිණි<ref name="S116">එස්.ජී. පෙරේරා pපිටු 116.</ref> එය [[පෘතුගීසි ලංකාව|පෘතුගීසි ලංකාවේ]] වැදගත් වෙරළබඩ යුධෝපායික ආරක්ෂක ප්‍රදේශයක් විය<ref name="A39">Bacarro pපිටු 39.</ref> [[උඩරට රාජධානිය]] සමග සන්ධානගත වී සිටි [[නෙදර්ලන්තය|ලන්දේසීන්]] විසින් කොමදෝරුවරයෙකු වූ [[ආකර්ස්ලූට්]] හි [[විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර්]] යටතේ කාර්ය සාධක හමුදාවක් 1640 මාර්තු 8 වන දින ගාලු බොක්කට ගොඩ බස්වන ලදී. පිට පිට සිව් දිනක් කොටුවට කාලතුවක්කු ප්‍රහර එල්ල කර 1640 මාර්තු 13 දින කොටුවට කඩාවැදි ලන්දේසි භටයන් ජය තහවුරු කර ගත්තේ ය. කැප්ටන් ලොරෙන්සෝ ෆෙරෙයිරා ඩි බ්‍රිටෝගේ නායකත්වයෙන් යුතු වූ පෘතුගීසි ආරක්ෂක හමුදාව ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල කළ අතර බලාපොරොත්තු නොවූ පරිදි ලන්දේසි භටයින්ට වූ මහත් හානිය නිසා ''“ඇත රන්“රත්රන් [[මලක්කාව|මලක්කාවේ]], ඊයම් ගාල්ලේ”'' ''(Gold in Malacca, lead in Galle)'' නම් පිරුළක් ද ඇතිවිය.<ref name="P278" />{{#tag:ref|මෙලෙස ද පරිවර්තනය වේ: "මලක්කාව පිරිලාපිරි රත්තරන්, ගාල්ල පිරිලාපිරි මූනිස්සම්",<ref name=Q848/>
"මලක්කාවේ බොහොමයි රන්, ගාල්ලේ බොහොමයි ඊයම්"<ref name=V126>Vos p126පිටු 126.</ref>|group="සටහන"}} මෙම ජයග්‍රහණය සමග ලන්දේසීන් පසු කලෙක [[ගෝව|ගෝව]] හා [[දකුණු ඉන්දියාව|දකුණු ඉන්දියාවේ]] පෘතුගීසි ආරක්ෂක මධ්‍යස්ථාන වලට පහර දීමට පහසු නාවික මූලස්ථානයක් ලෙස භාවිත කළ විශාල තොටුපොළක් පාලනයට නතුකර ගත්තේය. එසේම ඔවුන් ශ්‍රී ලාංකික කුරුඳු වෙළඳාම පාලනයට යටත් කර ගත් අතර දූපතේ ස්ථිර භූමි භාගයක් ද හිමිකර ගත්තේය.<ref name="PDP77"/>

==පසුබිම==
[[ගොනුව:Sri Lanka geopolitics - after "Spoiling of Vijayabahu".png|thumb|1521 දී සිදු වූ විජයබා කොල්ලයට පසු ශ්‍රී ලංකාවේ දේශපාලනික සිතියම. 1538 දී සීතාවක රාජධානිය විසින් රයිගම ද ඒකාබද්ධ කරගන්නා ලදී.]]
{{main|ලන්දේසි–පෘතුගීසි යුද්ධය}}
පෘතුගීසීන් 1505 දී ශ්‍රී ලංකාවට පැමිණ<ref>එස්.ජී. පෙරේරා පිටු 8.</ref> [[කෝට්ටේ රාජධානිය]] සමග වෙළඳ සබඳතා ඇතිකර ගත්තේ ය.<ref>එස්.ජී. පෙරේරා පිටු 11.</ref> ඔවුහු [[කොළඹ]] කොටුවක් තනවා එය ආරක්ෂාවට හමුදාවක් යොදන ලදී.<ref>එස්.ජී. පෙරේරා පිටු 13.</ref> 1521 දී සිදු වූ “[[විජයබා කොල්ලය]]” ලෙස හඳුන්වන සිදුවීමේ දී, කෝට්ටේ රජු [[කෝට්ටේ සත්වන විජයබාහු රජ|සත්වන විජයබාහු]]ගේ පුතුන් තිදෙනා කැරලි ගසා සිය පියාව මරා දැමූහ.<ref>එස්.ජී. පෙරේරා පිටු 16.</ref>

=මූලාශ්‍ර=
"https://si.wikipedia.org/wiki/ගාලු_කොටුව_වටලෑම_(1640)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි