"සාකච්ඡාව:බන්දු සමරසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
 
බන්දු සමරසිංහ මහතා විසින් විවිධ "ලොව් බජට් ෆිල්ම්ස්" කිහිපයක පෙනී සිටද ඇත. එම චිත්‍රපට චිත්‍රපටම නොවේ පැයක් පමණ දීර්ඝ ටෙලිනාට්‍යක් කීම හොඳ වුවද ටෙලි නාට්‍යයන්හි ඊටත් වඩා තාක්ෂණය දියුණුව තිබුණි. ඒ නිසා ඔබ කියූ "ටාසන් අපේ මෑන්" ටෙලිනාට්‍යක් වන්නටද පුළුවනි.නොවන්නටද පුළුවනි. සමස්ථයක් වශයෙන් අඩු පිරිවැය චිත්‍රපට ටෙලිනාට්‍ය නොවනු ඇත. නමුත් "දර ගරාජ්" යනුවෙන් ටෙලිනාට්‍යක් තිබුණි.{{අත්සනනොයෙදූ|Ravindu Navin|18:59, 15 ජූලි 2016}}
 
::ටාසන් ද අපේ මෑන් ස්වර්ණවාහිනියේ විකාශය වූ ටෙලියකි. මම එම මුළු ටෙලියම විකාශය වූ කාලයේදී සතිපතා නොවරදවා ම නැරඹුවෙමි. එකල අද මෙන් නොව ටෙලියක් වැඩි ම උණොත් දුවන්නේ මාස 2-3කි. එයද සතියට එක් කොටසක් පමණි.    | [[පරිශීලක:අනංගයා|අනංගයා]] | [[පරිශීලක සාකච්ඡාව:අනංගයා|සංවාදය​]] | 18:45, 31 ජූලි 2016 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සාකච්ඡාව:බන්දු_සමරසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "බන්දු සමරසිංහ" page.