"කුරුස යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:Map Crusader states 1135-en.svg|thumb|right|alt= 12වන-සියවසෙහි මෑත පෙරදිග බහුවර්ණ සිතියම |1135 වසරෙහිදී [[නැගෙනහිර මධ්‍යධරණි]] ප්‍රදේශය පෙන්නුම් කරන සිතියමක්, කුරුස යුද්ධකරුවන් විසින් යටත් කර තිබූ සහ ඒවාට යාබද බල ප්‍රදේශ]]
 
කුරුස යුද්ධයක් සඳහා එක් තනි අර්ථදැක්වීමක් පිළිබඳ හෝ කුමන විශේෂිත හමුදාමය මෙහෙයුම් එයට අඩංගු කල යුතුද යන්න පිළිබඳ හෝ ඉතිහාසඥයින්ට එකඟ විය නොහැකි මුත්, '''කුරුස යුද්ධ''' යන්නෙහි පුළුල්ම අර්ථදැක්වීම වන්නේ ප්‍රමුඛ ලෙසින් 11වන සහ 15වන සියවස් අතර සිදුවූ හා [[ලතින් සභාව]] විසින් මෙහෙයවූ [[ආගමික යුද්ධය|ආගමික යුද්ධ]] මාලාවක් යන්න දැක්විය හැකිය.
 
'''කුරුස යුද්ධ''' යනු [[ජෙරුසලෙම]] තුල හා එය අවට [[ශුද්ධවූ දේශයෙහි ක්‍රිස්තියානු ශුද්ධවූ අඩවි ලැයිස්තුව |ශුද්ධවූ ස්ථාන]] වෙත ක්‍රිස්තියානිවරුන්ට සම්ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කෙරුමෙහි ප්‍රකාශිත අරමුණ සහිතව, [[දෙවන අර්බන් පාප් වහන්සේ]] සහ [[කතෝලික සභාව]] විසින් පිරිනැමුණු ආශිංසනය ලත්, [[ආගමික යුද්ධය|ආගමික]] [[කාර්ය සාධක යුද්ධය|කාර්ය සාධක යුද්ධ]] මාලාවකි. යුදෙව්, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන්නාවූ ආබ්‍රහමික ලබ්ධීන් තුනම සඳහා ජෙරුසලෙම ශුද්ධවූ නගරයක් වූ අතර දැනුදු එසේ වෙයි.<ref>John L. Esposito. "italics" Oxford University Press Inc, 2011"italics" http://www.amazon.ca/What-Everyone-Needs-about-Islam/dp/0195157133</ref>
"https://si.wikipedia.org/wiki/කුරුස_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි