"චාරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
10 පේළිය:
විනෝදය,<ref>(1988). [http://web1.msue.msu.edu/imp/modtd/33520056.html "සෝ යුවර් කමියුනිටි වෝන්ට්ස් ට්‍රැවල්/ටුවරිස්ම්?"] මිනසෝටා එක්ස්ටෙන්ෂන් සර්විස්, මිනසෝටා විශ්වවද්‍යාලය. [http://msue.anr.msu.edu මිචිගන් ස්ටේට් යුනිවර්සිටි එක්ස්ටෙන්ෂන්]. සම්ප්‍රවේශය ජූලි 2011.</ref> [[විශ්‍රාන්ති ශිල්පක්‍රමය |විශ්‍රාන්තිය]], [[සොයාගැනීම (නිරික්ෂණය)|සොයාගැනීම]] සහ [[ගවේෂණය]],<ref name="ufl"/> අනෙකුත් [[සංස්කෘතිය|සංස්කෘතීන්]] දැන හඳුනා ගැනීම<ref name="ufl"/> සහ [[අන්තර්පුද්ගල සම්න්ධතාවය|අන්තර්පුද්ගල සම්බන්ධතාවයන්]] ගොඩනැගීමට පුද්ගලික කාලය වැයකිරීම වැනි දේවල් චාරිකාවන් සඳහා පෙළඹවීම් විය හැක. චාරිකාවන්හී විස්තාරය අනුව ඒවා, දේශීය, ප්‍රාදේශීය, ජාතික (ස්වදේශීය) හෝ [[අන්තර්ජාතික]] විය හැක. සමහරක් රටවල, දේශීය නොවන අභ්‍යන්තර චාරිකා සඳහා [[අභ්‍යන්තර ගමන් බලපත්‍රය|අභ්‍යන්තර ගමන් බලපත්‍රයක්]] අවශ්‍ය වෙන අතර, ජාත්‍යන්තර චාරිකා සඳහා [[ගමන් බලපත්‍රය|ගමන් බලපත්‍රයක්]] සහ [[වීසා (පත්‍රිකාව)|වීසා පතක්]] අවශ්‍ය වෙයි. මෙම ගමනක්, පුද්ගලයෙකු එක් තැනක සිට අනෙක් තැනකට ගොස් යළි පැමිණීමක් වන වට ගමනක කොටසක් විය හැකිය. <ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.merriam-webster.com/dictionary/round-trip|title=රවුන්ඩ්-ට්‍රිප්&nbsp;— ඩෙෆිනිෂන් ඇන්ඩ් මෝ ෆ්‍රොම් දි ෆ්‍රී මේරියම්-වෙබ්ස්ටර් ඩික්ෂනරි |work=[[මේරියම්-වෙබ්ස්ටර්]]|accessdate=2 මාර්තු 2013}}</ref>
 
==චාරිකා සුරක්ෂිත භාවය ==
 
බලධාරින් තරයේ කියා සිටින්නේ චාරිකා [[සුරක්ෂිත භාවය]] සහතික කිරීම සඳහා පූර්වෝපායය ගැනීමෙහි වැදගත් කමයි.
==ආශ්‍රිත==
{{උද්ධරණ කොටුව
"https://si.wikipedia.org/wiki/චාරිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි