"චාරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
8 පේළිය:
[[විශ්‍රාන්තිය]],<ref name="ufl">[http://plaza.ufl.edu/hwinger/byz/purpose.html "ද රෝඩ් ටු ට්‍රැවල්: පර්පස් ඔෆ් ට්‍රැවල්."] [http://www.clas.ufl.edu ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයය, මධ්‍යස්ථමතධාරි කලාවන් හා විද්‍යාවන් පිළිබඳ ශාස්ත්‍රාලය]. (කම්පයිලේෂන් ෆො හිස්ට්‍රි 3931/REL 3938 පාඨමාලාව.) සම්ප්‍රවේශය ජූලි 2011.</ref> [[දේශාටනය]]<ref name="ufl"/> හෝ [[නිවාඩු කාලය|නිවාඩුව ගතකිරීම]],<ref name="ufl"/> [[පර්යේෂණය|පර්යේෂණ]] ගමන<ref name="ufl"/>තොරතුරු රැස් කිරීම සඳහා, ජනතාව හමුවීම සඳහා [[නිවාඩුව|නිවාඩු ගතකිරීම]], [[අසරණසරණය (භාවිතය)|අසරණසරණය]] සඳහා [[ස්වෙච්ඡා ගමනය]], වෙනත් තැනක ජීවිතය ඇරඹුමට [[මිනිස් සංක්‍රමණය |සංක්‍රමණය]], ආගමික [[වන්දනා ගමන|වන්දනා ගමන්]]<ref name="ufl"/> සහ [[මෙහෙයුම් ගමන|මෙහෙයුම් ගමන්]], [[ව්‍යාපාරික ගමන්කිරීම]],<ref name="ufl"/> [[වෙළෙඳාම]],<ref name="ufl"/> [[මගී ප්‍රවාහනය|මගියෙකු ලෙසින් ගමනය]] සහ, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනුමට <ref name="ufl"/> හෝ [[සරණාගතයා|යුද්ධයෙන් පලායෑම]] හෝ චාරිකාවෙන් වින්දනයක් ලැබීම වැනි අනෙකුත් හේතූන්, චාරිකාවෙහි අරමුණු අතර විය හැක. [[පාගමන]] හෝ [[පාපැදිය පැදීම|පාපැදි පැදීම]] වැනි [[මිනිස්-ජවයෙන් වන ප්‍රවාහණය]] හෝ, [[පොදු ප්‍රවාහණය]], [[මෝටර් රථය|මෝටර් රථ]], [[දුම්රිය|දුම්රියන්]] සහ [[ගුවන් යානය|ගුවන් යානා]] වැනි [[වාහනය|වාහන]] උපකාරයෙන් හෝ, චාරිකාවන් සිදු විය හැක.
 
විනෝදය,<ref>(1988). [http://web1.msue.msu.edu/imp/modtd/33520056.html "සෝ යුවර් කමියුනිටි වෝන්ට්ස් ට්‍රැවල්/ටුවරිස්ම්?"] මිනසෝටා එක්ස්ටෙන්ෂන් සර්විස්, මිනසෝටා විශ්වවද්‍යාලය. [http://msue.anr.msu.edu මිචිගන් ස්ටේට් යුනිවර්සිටි එක්ස්ටෙන්ෂන්]. සම්ප්‍රවේශය ජූලි 2011.</ref> [[විශ්‍රාන්ති ශිල්පක්‍රමය |විශ්‍රාන්තිය]], [[සොයාගැනීම (නිරික්ෂණය)|සොයාගැනීම]] සහ [[ගවේෂණය]],<ref name="ufl"/> අනෙකුත් [[සංස්කෘතිය|සංස්කෘතීන්]] දැන හඳුනා ගැනීම<ref name="ufl"/> සහ [[අන්තර්පුද්ගල සම්න්ධතාවය|අන්තර්පුද්ගල සම්බන්ධතාවයන්]] ගොඩනැගීමට පුද්ගලික කාලය වැයකිරීම වැනි දේවල් චාරිකාවන් සඳහා පෙළඹවීම් විය හැක. චාරිකාවන්හී විස්තාරය අනුව ඒවා, දේශීය, ප්‍රාදේශීය, ජාතික (ස්වදේශීය) හෝ [[අන්තර්ජාතික]] විය හැක. සමහරක් රටවල, දේශීය නොවන අභ්‍යන්තර චාරිකා සඳහා [[අභ්‍යන්තර ගමන් බලපත්‍රය|අභ්‍යන්තර ගමන් බලපත්‍රයක්]] අවශ්‍ය වෙන අතර, ජාත්‍යන්තර චාරිකා සඳහා [[ගමන් බලපත්‍රය|ගමන් බලපත්‍රයක්]] සහ [[වීසා (පත්‍රිකාව)|වීසා පතක්]] අවශ්‍ය වෙයි. මෙම ගමනක්, පුද්ගලයෙකු එක් තැනක සිට අනෙක් තැනකට ගොස් යළි පැමිණීමක් වන වට ගමනක කොටසක් විය හැකිය.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/චාරිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි