"චාරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
6 පේළිය:
[[ගොනුව:Nilgiri Mountain Train.jpg|thumb|[[දුම්රිය]] චාරිකාව{{spaced ndash}} [[ඉන්දියාව|ඉන්දියාවෙහි]] [[තමිල්නාඩුව|තමිල්නාඩුවෙහි]], [[මෙට්ටුපාලයම්, කොයිම්බටෝර්|මෙට්ටුපාලයම්]] සහ [[උට්ටකමෙන්ඩ්]] අතර, [[නිල්ගිරි කඳු දුම්රිය මාර්ගය| නිල්ගිරි කඳු දුම්රිය මාර්ගයෙහි]] පාලමක් මත දුම්රියක චාරිකාවේ යෙදෙන මගීන්]]
 
[[විශ්‍රාන්තිය]],<ref name="ufl">[http://plaza.ufl.edu/hwinger/byz/purpose.html "ද රෝඩ් ටු ට්‍රැවල්: පර්පස් ඔෆ් ට්‍රැවල්."] [http://www.clas.ufl.edu ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයය, මධ්‍යස්ථමතධාරි කලාවන් හා විද්‍යාවන් පිළිබඳ ශාස්ත්‍රාලය]. (කම්පයිලේෂන් ෆො හිස්ට්‍රි 3931/REL 3938 පාඨමාලාව.) සම්ප්‍රවේශය ජූලි 2011.</ref> [[දේශාටනය]]<ref name="ufl"/> හෝ [[නිවාඩු කාලය|නිවාඩුව ගතකිරීම]],<ref name="ufl"/> [[පර්යේෂණය|පර්යේෂණ]] ගමන<ref name="ufl"/>තොරතුරු රැස් කිරීම සඳහා, ජනතාව හමුවීම සඳහා [[නිවාඩුව|නිවාඩු ගතකිරීම]], [[අසරණසරණය (භාවිතය)|අසරණසරණය]] සඳහා [[ස්වෙච්ඡා ගමනය]], වෙනත් තැනක ජීවිතය ඇරඹුමට [[මිනිස් සංක්‍රමණය |සංක්‍රමණය]], ආගමික [[වන්දනා ගමන|වන්දනා ගමන්]]<ref name="ufl"/> සහ [[මෙහෙයුම් ගමන|මෙහෙයුම් ගමන්]], [[ව්‍යාපාරික ගමන්කිරීම]],<ref name="ufl"/> [[වෙළෙඳාම]],<ref name="ufl"/> [[මගී ප්‍රවාහනය|මගියෙකු ලෙසින් ගමනය]] සහ, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනුමට <ref name="ufl"/> හෝ [[සරණාගතයා|යුද්ධයෙන් පලායෑම]] හෝ චාරිකාවෙන් වින්දනයක් ලැබීම වැනි අනෙකුත් හේතූන්, චාරිකාවෙහි අරමුණු අතර විය හැක. [[පාගමන]] හෝ [[පාපැදිය පැදීම|පාපැදි පැදීම]] වැනි [[මිනිස්-ජවයෙන් වන ප්‍රවාහණය]] හෝ, [[පොදු ප්‍රවාහණය]], [[මෝටර් රථය|මෝටර් රථ]], [[දුම්රිය|දුම්රියන්]] සහ [[ගුවන් යානය|ගුවන් යානා]] වැනි [[වාහනය|වාහන]] උපකාරයෙන් හෝ, චාරිකාවන් සිදු විය හැක.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/චාරිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි