"චාරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය:
[[ගොනුව:El viaxeru d'Urculo.JPG|thumb|240px| [[ස්පාඤ්ඤය|ස්පාඤ්ඤයේ]] [[ඔවියඩෝ]] නගරයෙහි පිහිටි, [[ජීවන ශෛලීය චාරිකා කිරීම |චාරිකාවේ යෙදෙන්නා]] සඳහා කැපකෙරුණු ප්‍රතිමාවක්.]]
 
'''චාරිකාව''' යනු, භූගෝලීය ලෙසින් සාපේක්ෂ වශයෙන් දුරස්තර ලෙසින් වන [[පිහිටුම (භූගෝල විද්‍යාව)|පිහිටුම්]] අතර [[ජනයා]] ගමනය වීම වන අතර, [[පදිකයා|දෙපය]], [[පාපැදිය]], [[මෝටර් රථය]], [[දුම්රිය]], [[බෝට්ටුව]], [[ගුවන් යානය]] හෝ, වෙනත් ක්‍රම භාවිතයෙන් හෝ ගමනෙහි යෙදීම විය හැකි අතර, මාර්ගෝපකරණ සහිතව හෝ නොමැතිව හෝ මෙන්ම, එක් පසකට ගමනක් හෝ වට ගමනක් හෝ විය හැකිය.<ref>[http://www.thefreedictionary.com/travel "ට්‍රැවල්."] (ඉංග්‍රීසි බසින් අර්ථ දැක්වීම). [http://www.thefreedictionary.com Thefreedictionary.com]. සම්ප්‍රවේශය ජූලි 2011.</ref><ref>[http://www.merriam-webster.com/dictionary/travel "ට්‍රැවල්."] (ඉංග්‍රීසි බසින් අර්ථ දැක්වීම). [http://www.merriam-webster.com Merriam-webster.com]. සම්ප්‍රවේශය ජූලි 2011.</ref>
"https://si.wikipedia.org/wiki/චාරිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි