"චාරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Shwetha විසින් Travel සිට චාරිකාව වෙත පිටුව ගෙන යන ලදී
සංස්කරණය
1 පේළිය:
'''චාරිකාව''' යනු, භූගෝලීය ලෙසින් සාපේක්ෂ වශයෙන් දුරස්තර ලෙසින් වන [[පිහිටුම (භූගෝල විද්‍යාව)|පිහිටුම්]] අතර [[ජනයා]] ගමනය වීම වන අතර, [[පදිකයා|දෙපය]], [[පාපැදිය]], [[මෝටර් රථය]], [[දුම්රිය]], [[බෝට්ටුව]], [[ගුවන් යානය]] හෝ, වෙනත් ක්‍රම භාවිතයෙන් හෝ ගමනෙහි යෙදීම විය හැකි අතර, මාර්ගෝපකරණ සහිතව හෝ නොමැතිව හෝ මෙන්ම, එක් පසකට ගමනක් හෝ වට ගමනක් හෝ විය හැකිය.
චාරිකාව
 
චාරිකාව යනු මනුෂ්‍යයන්ගේ දුර චලනයයිං මෙම ගමන්බිමන් විවිධ කාර්ය්‍යන් සඳහා විවිධ කාල පරාසයන් තුළ යොදාගත හැකං එය පරිවහනයක් සහිතව හෝ රහිතව කළ හැකං
චාරිකාව තවත් ආකාරයකින් හඳුනාගත හැක්කේ සාමානය්‍යයෙන් කෙටි දුර මොහොතක් හෝ කිහිපයක් අතර අනුක්‍රමික චලනයයිං
කෙටි දුර ස්ථාන අතර චලනය චාරිකාවක් ලෙස නොසැළකේං චාරිකාව යන ක්‍රියාකාරකමට චාරිකා කටයුත්තකදී ඉටුකරන අන්තර්-ක්‍රියාකාරකම්ද අයත් වේං
චාරිකාව දේශීය,පළාත්බද, ජාතික හෝ අන්තර්ජාතික විය හැකං
"https://si.wikipedia.org/wiki/චාරිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි