"ෆ්‍රෙඩී සිල්වා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
52 පේළිය:
==පවුල==
ෆ්‍රෙඩී සිල්වා දෙදරු පියෙකි, ඔහුගේ පුතා නළුවෙකු හා ගායකයෙකුද වෙයි. ඔහු 2012 ඔක්තෝම්බර් 2දා මිය ගියේ පිලිකාවක් සෑදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටින විටදීයි. ජනේෂ් සිල්වා විකටයෙකු ලෙස චිත්‍රපට 10කට වඩා දායකත්වයක් දක්වා ඇත.<ref>http://www.ceylontoday.lk/13-7744-news-detail-actor-janesh-silva-no-more.html</ref><ref>https://www.youtube.com/watch?v=vH2y2xXONqo</ref><ref>http://www.english.gossiplankanews.com/2014/08/cancer-risk-factors-and-behaviour-of.html</ref> ෆ්‍රෙඩීගේ දුව චාන්දනී සිල්වා ගයිකාවක්, නිළියක් වේ.<ref>https://www.youtube.com/watch?v=2kynQGmpAoQ</ref>
==මේවාද බලන්න==
*[[ෆ්‍රෙඩී සිල්වා සිනමාගමනය]]
*[[ෆ්‍රෙඩී සිල්වා ගීතාවලිය]]
*[[සිංහල සිනමාව]]
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/ෆ්‍රෙඩී_සිල්වා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි