"ගාලු කොටුව වටලෑම (1640)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
24 පේළිය:
*භටයන් (සොල්දාදෝස්) 400,<ref name=Q828>Queyroz p 828.</ref><ref name=Q833>Queyroz p 833.</ref> කසාඩෝස්වරු කිහිපදෙනෙක්<ref name=Q833/>
*[[ලස්කිරිඤ්ඤවරු]] 1900,<ref name=Q828/><ref name=Q833/> [[කර්ණාටක|කැනරීස්]] මස්කටියර්වරු 200,<ref name=Q828/> [[ශ්‍රී ලාංකික කාෆෙරි|කාෆෙරි]] දුනුවායන් 180<ref name=Q828/><ref name=Q833/>
|casualties1=යුරෝපීය සෙබළුන් 450 ක් පමණ මරණයට පත්විය<ref name=P273/><ref name=PDP77>Peiris – Rise of Dutch Power p 77</ref> (1350ක් පමණ තක්සේරු කර ඇත),<ref name=Q835>Queyroz p 835.</ref><ref name=Q845>Queyroz p 845.</ref>
විශාල සංඛ්‍යාවක් තුවාල ලැබීය<ref name=P278>Paul E. Peiris p 278.</ref>
යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී
|casualties2=පෘතුගීසීන් 170 ක් මියගියේය,<ref name=P278/><ref name=Q836>Queyroz p 836.</ref>
සෙබළුන් හා සිවිල් වැසියන් 700 ක් අල්ලාගනු ලැබීය<ref name=P279>Paul E. Peiris p 279.</ref>
යුරෝපීය නොවන හමුදවලට සිදුවූ හානිය නොදනී
|notes =

1640 වර්ෂයේ දී [[ගාල්ල|ගාල්ලේ]] [[පෘතුගාලය|පෘතුගීසි]] කොටුව හෙවත් ''සැන්ටා කෲස් ඩි ගෝල්'' වටලෑම, [[ලන්දේසි–පෘතුගීසි යුද්ධය|ලන්දේසි–පෘතුගීසි]] සහ [[සිංහල–පෘතුගීසි යුද්ධය|සිංහල–පෘතුගීසි යුද්ධ]] සමයේ දී සිදු වූ සිදුවීමකි. [[ගාලු කොටුව]] යටතේ දකුණු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ඉතා සශ්‍රීක ව [[කුරුඳු]] වගා කළ බිම් ඇතුළත් ගම් 282 ක් පැවතිණි<ref name="S116">Sඑස්.Gජී. Pereraපෙරේරා p 116.</ref> එය [[පෘතුගීසි ලංකාව|පෘතුගීසි ලංකාවේ]] වැදගත් වෙරළබඩ යුධෝපායික ආරක්ෂක ප්‍රදේශයක් විය<ref name="A39">Bacarro p 39.</ref> [[උඩරට රාජධානිය]] සමග සන්ධානගත වී සිටි [[නෙදර්ලන්තය|ලන්දේසීන්]] විසින් කොමදෝරුවරයෙකු වූ [[ආකර්ස්ලූට්]] හි [[විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර්]] යටතේ කාර්ය සාධක හමුදාවක් 1640 මාර්තු 8 වන දින ගාලු බොක්කට ගොඩ බස්වන ලදී. පිට පිට සිව් දිනක් කොටුවට කාලතුවක්කු ප්‍රහර එල්ල කර 1640 මාර්තු 13 දින කොටුවට කඩාවැදි ලන්දේසි භටයන් ජය තහවුරු කර ගත්තේ ය. කැප්ටන් ලොරෙන්සෝ ෆෙරෙයිරා ඩි බ්‍රිටෝගේ නායකත්වයෙන් යුතු වූ පෘතුගීසි ආරක්ෂක හමුදාව ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල කළ අතර බලාපොරොත්තු නොවූ පරිදි ලන්දේසි භටයින්ට වූ මහත් හානිය නිසා ''“ඇත රන් [[මලක්කාව|මලක්කාවේ]], ඊයම් ගාල්ලේ”'' ''(Gold in Malacca, lead in Galle)'' නම් පිරුළක් ද ඇතිවිය.<ref name="P278" />{{#tag:ref|මෙලෙස ද පරිවර්තනය වේ: "මලක්කාව පිරිලා රත්තරන්, ගාල්ල පිරිලා මූනිස්සම්",<ref name=Q848/>
"මලක්කාවේ බොහොමයි රන්, ගාල්ලේ බොහොමයි ඊයම්"<ref name=V126>Vos p126.</ref>|group="සටහන"}} මෙම ජයග්‍රහණය සමග ලන්දේසීන් පසු කලෙක [[ගෝව|ගෝව]] හා [[දකුණු ඉන්දියාව|දකුණු ඉන්දියාවේ]] පෘතුගීසි ආරක්ෂක මධ්‍යස්ථාන වලට පහර දීමට පහසු නාවික මූලස්ථානයක් ලෙස භාවිත කළ විශාල තොටුපොළක් පාලනයට නතුකර ගත්තේය. එසේම ඔවුන් ශ්‍රී ලාංකික කුරුඳු වෙළඳාම පාලනයට යටත් කර ගත් අතර දූපතේ ස්ථිර භූමි භාගයක් ද හිමිකර ගත්තේය.<ref name="PDP77"/>

=මූලාශ්‍ර=
{{Reflist}}

=සටහන්=
<references group="සටහන"/>
"https://si.wikipedia.org/wiki/ගාලු_කොටුව_වටලෑම_(1640)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි