"විකිපීඩියා:සංස්කරණ යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
10 පේළිය:
==සංස්කරණ යුද්ධවලින් තොරව ගැටුම් නිරාකරණය​==
[[File:Wpm02 12.JPG|thumb|අදාළ මූලාශ්‍ර ආශ්‍රය කරමින් කරුණු සොයමින් එකට එකතු වී වැඩ කිරීමයි සංස්කරණ යුද්ධයට විසඳුම​]]
*යම් සංස්කරණයක් ගැන ගැටළුවක් වේ නම් පළමුපළමුව අදාළ සංස්කාරකවරයා සමඟ සංවාදයක් අරඹන්න​.
*එම විෂය සම් බන් ධසම්බන්ධ මූලාශ්‍ර පරිශීලනය කරන්න​.
*අනෙක් පරිශීලකයන් ගේ අදහස් විමසන්න​.
*ආවේගවලින් තොර වී චිත්ත සමාධියෙන් සංස්කරණයේ යෙදෙන්න​.
 
වාසනාවකට පෙර මෙතෙක් කල් සිංහල විකිපීඩියාවේ සංස්කරණ යුද්ධ දුලභ දෙයක් විය​.
 
==සංස්කරණ ප්‍රතිවර්තනය ගැන ප්‍රතිපත්ති==
මේ ගැන සිංහල විකිපීඩියා ප්‍රජාව ප්‍රතිපත්තිමය එකඟතාවන් සකසා ගැනීමට කාලය පැමිණ ඇත​.
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:සංස්කරණ_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි