"උළුක්කු වීම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.1) (රොබෝ ඉවත් කරමින්: en:Prain
No edit summary
1 පේළිය:
උළුක්කුවීමක්'''උළුක්කුවීම'''ක් යනු දේහයේ ඛණ්ඩරාවක ක්ෂණික ඇදීමක් නිසා සිදුවන අනතුරකි. සාමාන්‍ය වශයෙන් මෙම ඛණ්ඩරාවන් ඇදීමකට පමණක් ලක්වේ. නමුත් මෙය සම්පුර්ණයෙන් ඉරීමකට ලක්වු විට දිගු කාලීනව එක් තැන්ව ප්‍රතිකාර ගත යුතු අතර සැත්කමක් මගින් එය යථාතත්වයට පත් කිරීමට ඇතැම් විට අවශ්‍ය වේ
 
=== වර්ග ===
ඇතැම් රෝග ලක්ෂණ උළුක්කු වීමක ඇති දරුණුතම නිර්ණය කිරීමට යොදා ගත්තද වඩාත් නිවැරදි ක්‍රමය වන්නේ චුම්භක අනුනාද ප්‍රතිරූපනය (MRI scan) භාවිතා කිරීමයි. උළුක්කුවීම් වර්ග හතරකට බෙදා දැක්වෙයි.
 
12 පේළිය:
හතරවන වර්ගයේ උළුක්කු වීමක් වඩාත් දරුණු වන අතර එමගින් ඒ අවට ඇති ඉතා කුඩා අස්ථි බිදීමකටද ලක්විය හැකි අතර ඛණ්ඩරාවද සම්පුර්ණයෙන්ම කැඩීයයි. සැත්කමක් මගින් මගින් මෙය යථාතත්වයට පත් කළ යුතුය.
 
=== රෝග ලක්ෂණ ===
 
=== රෝග ලක්ෂණ ===
උළුක්කු වීමකට ආරාධිත රෝග ලක්ෂණ වනුයේ
 
Line 27 ⟶ 26:
ඹ්නෑම හන්දියක උලුක්කු වීමත් ඇති විය හැකි වුවද ඒවා බහුලවම දක්නට ඇත්තේ
 
* වළලු කර . මෙය වඩාත්ම බහුලව උලුක්කුවීමට ලක්වන හන්දිය වන අතර එය බොහෝ වේදනාකාරී වේ. වළලුකර අස්ථි ‍ බිදීමක් යථා තත්වයට පත්වීමට ගතව කාලයට වඩා උලුක්කු වීමක් සුව වීමට කල් ගත වේ.
 
* දණ හිස. දණහිසෙහි පුර්ව කුරුසාකාර ඛණ්ඩ‍රාව බිදීමෙන් බහුලව උලුක්කු වීම් ඇතිවේ. මෙය මලල ක්‍රීඩකයන්ට , පැසි පන්දු සහ ජුඩෝ ක්‍රීඩකයන් අතර බහුලව දක්නට ලැබේ.
"https://si.wikipedia.org/wiki/උළුක්කු_වීම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි