"එවරස්ට් කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
27 පේළිය:
[[ගොනුව:Mt.Everest.jpg|thumb|400px| නප්ට්සී සහ ලෝට්ස් කඳු මුදුන් ඉහළ දකුණු කෙළවරෙහි දක්වමින් එවරස්ට් කන්ද 2016 මැයි මාසයෙහිදී දිස් වුනු අයුරු]]
[[File:Kuntal mingma everest summit.jpg|thumb|400px| 2016 මැයි 19 දිනදී කඳු නගින්නන් තිදෙනෙක් එවඑස්ට් කඳු මුදුනෙහි සිටින අයුරු]]
 
නේපාල සංචාරක දෙපාර්තමේන්තුව නිවේදනය කල පරිදී 2016 ජූනි මස වන විට, කාන්තාවන් 45 දෙනෙකුද ඇතුළු පුද්ගලයන් 456 දෙනෙකු පමණ සංඛ්‍යාවක් එවරස්ට් කන්ද මුදුන තරණය කර තිබුණි.<ref name="thehimalayantimes1"/> කඳු මුදුන තරණයට හිතකර වූ කාල කවුළු කිහිපයක් ඔවුන් විසින් විශේෂයෙන් සඳහන් කර තිබූ අතර, 2016 මැයි 19 දිනදී කඳු මුදුන තරණය කිරීමට 209 දෙනෙක් සමත් වූ බව සඳහන් කර තිබුණි.
 
එවරස්ට් කන්ද මුලින්ම තරණය කල ශ්‍රී ලාංකිකයා වූයේ වීරහැන්නැදිගේ ජයන්ති කුරුගම්පොල මහත්මියයි. <ref>{{උපන්‍යාස වෙබ් | url = https://www.mountainguides.com/everest-south16.shtml#Top | publisher = ඉන්ටර්නැෂනල් මවුන්ටන් ගයිඩ්ස් | title = 2016 එවරස්ට් එක්ස්පෙඩිෂන් නේපෝල් | accessdate = 20 මැයි 2016}}</ref>
"https://si.wikipedia.org/wiki/එවරස්ට්_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි