"එවරස්ට් කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
21 පේළිය:
 
===සමාලෝචනය===
1953 දී කඳු මුදුන තරණය කල බව අවසානයේදී තහවුරු වූ නමුදු, දශක මාලාවක් තිස්සේ එය නැගීමට අපහසු කඳු මුදුනක් ලෙසින් පැවතිණි.<ref name=la>{{උපන්‍යාස වෙබ් |url=http://articles.latimes.com/1987-01-04/news/mn-1935_1_everest-climb-mt|title=මවුන්ට් එවරස්ට්ස් පොපියුලෑරිටි ඊස් ස්ටිල් ක්ලයිම්බිං |work=ලැටයිම්ස්|accessdate=20 සැප්තැම්බර් 2015}}</ref> ගවේෂණ සඳහා යොමු වූ උද්‍යෝගය සහ අවධානය මහත් වුවද, 1987 වසර වන විට කඳු මුදුන තරණය කර සිටියේ 200 ක් පමණ දෙනෙක් පමණි.<ref name=la/>වෘත්තිය කඳු නගින්නන්ගේ සහ විශාල ජාතික ගවේෂණයන්හී බරපතල උත්සාහයන් හමුවේ පවා, එවරස්ට් කන්ද දශක ගණනක් මුළුල්ලේ දුෂ්කර ඉලක්කයක් බවට විදහා පෑවේ, 1990 ගණන් වලදී එම සම්මතය බිඳ දමමින් වාණිජ යුගය මුළු දෙන තෙක්ය.<ref name=japtimes>{{උපන්‍යාස වෙබ් |url=http://www.japantimes.co.jp/life/2012/05/27/general/japans-everest-timeline/#.VZ6oDfBdgnd|last1=ජේම්ස් |first1=වික්ටෝරියා|title=ජැපෑන්ස් එවරස්ට් ටයිම්ලයින් |date=27 මැයි 2012|work=ද ජැපෑන් ටයිම්ස් |accessdate=20 පෙබරවාරි 2016}}</ref>
 
=== 2016 කඳු නැගුම් කාලවාරය ===
"https://si.wikipedia.org/wiki/එවරස්ට්_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි