"එවරස්ට් කන්ද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
19 පේළිය:
[[ගොනුව:Climbing through the Yellow Band, Mt. Everest, -May 2007 a.jpg|thumb|right|පීත කලාපය පසුකරන කඳු නගින්නන්]]
එවඑස්ට් කන්ද යනු ලෝකයෙහි උසම කන්ද බැවින්, සැලකිය යුතු තරම් අවධානයක් සහ කඳු නැගීම් උත්සාහයන් මාලාවක් යොමු කර ගැනීමට එය සමත් වී ඇත. දශක කිහිපයක් මුළුල්ලේ කන්ද වෙත සිදුවී ඇති කඳු නැගීමේ ගවේෂණ නිසා කඳු නැගීමේ මාර්ග මාලාවක් තහවුරු වී ඇත. පුරාතන කාලයෙහිදී කන්ද වෙත නගින ලද්දේ යන බව නොදනී; 1924 දී එය වෙත නගින ලද බවක් සිතිය හැක.
 
===සමාලෝචනය===
1953 දී කඳු මුදුන තරණය කල බව අවසානයේදී තහවුරු වූ නමුදු, දශක මාලාවක් තිස්සේ එය නැගීමට අපහසු කඳු මුදුනක් ලෙසින් පැවතිණි.<ref name=la>{{උපන්‍යාස වෙබ් |url=http://articles.latimes.com/1987-01-04/news/mn-1935_1_everest-climb-mt|title=මවුන්ට් එවරස්ට්ස් පොපියුලෑරිටි ඊස් ස්ටිල් ක්ලයිම්බිං |work=ලැටයිම්ස්|accessdate=20 සැප්තැම්බර් 2015}}</ref>
 
=== 2016 කඳු නැගුම් කාලවාරය ===
"https://si.wikipedia.org/wiki/එවරස්ට්_කන්ද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි