"විකිපීඩියා:ගිණුමක් තනන්නේ ඇයි?" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
{{කෙටි මග|WP:ඇයි|WP:REG|WP:ගිණුම|WP:Signup}}
 
==වාරණය කොට තිබේ?==
පාසල් හා ව්‍යාපාර-ස්ථාන ජාල හෝ [[ප්‍රොක්සි සේවාදායකය]]න් වැනි හවුල් [[අන්තර්ජාල ලිපිනය]]න් නිරතුරුව [[Wikipedia:වන්ධ්‍යලය|වන්ධ්‍යලය]] හේතුවෙන් වාරණයට ලක් වන අතර, අවාසනාවකට මෙන්, එම ජාලය තුල සිටින නිදොස් සංස්කාරකවරුන් ද මේ නිසා පීඩාවට ලක් වෙති. කෙසේවෙතත්, තම අන්තර්ජාල ලිපිනයන් වෙත දැනට පමුණුවා ඇති වාරණයන්, නිර්නාමික පරිශීලකයන් වෙත පමණක් බලපැවැත්වෙන ලෙසින් වෙනස් කිරීමක් කොට, එමගින් ඔවුනට විකිපීඩියාවට අඛණ්ඩව දායක වීමට අවකාශ ලබා දෙන මෙන් [[සැකිල්ල:ස්වයංක්‍රීයවාරණය|ඉල්ලා සිටීම]]ට, උසස් තත්ත්වයක් පවත්වාගෙන යන්නාවූ ලේඛනගත පරිශීලකයන් හට හැකි වන්නේය. ගිණුමක් තැනීම සිදු කල නොහැකි ලෙසින් ඔබ දැනට වාරණය කොට ඇත්නම්, පහත දෑ ඔබ විසින් සිදු කල යුතු බව අප යෝජනා කරමු:
 
* ඔබගේ අන්තර්ජාල ලිපිනය වෙත පනවා ඇති වාරණය ඉකුත් වීමෙන් පසුව නැවත උත්සාහ කොට බලන්න. [[{{ns:විශේෂ }}:මගේ දායකත්වය|මගේ දායකත්වය]] වෙත ගොස්, <tt>වාරණ ලඝු සටහන</tt> ඔස්සේ ගොස්, එම පිටුවෙහි මුල ඇති සබැඳිය මගින් වාරණය කොපමණ කලකටදැයි දැන ගන්න.
* ඔබගේ සේවා-ස්ථානය, නිවෙස, නාගරික පුස්තකාලය, හෝ ඔබගේ ප්‍රිය [[අන්තර්ජාල කැෆේ]] වැනි වාරණයට ලක් නොවූ ස්ථානයකදී ගිණුමක් තනා, එය උපයෝගී කර ගනිමින් වාරණයට ලක්වූ සේවාදායකය හෝ ජාලය තුලින් ප්‍රවිෂ්ට වන්න.
* ඔබ සඳහා ගිණුමක් තැනිය හැකි දැයි වෙනයම් ජාලයක් භාවිතා කරන ඔබට විශ්වාසදායී මිතු‍රකු ගෙන් විමසන්න.
* Request an account by [http://stable.toolserver.org/acc/ filling in this form] to ask an administrator to create an account for you. Be sure to read the instructions at [[Wikipedia:Request an account]] first and to change your password once you are logged in.
* Use [[Wikimedia Foundation|Wikimedia's]] [[Https|secure server]] at [https://secure.wikimedia.org/wikipedia/en/w/index.php?title=Special:Userlogin&type=signup https://secure.wikimedia.org/]. You may be able to bypass your network's proxy server this way.
 
==වාසි හා ලාබ ප්‍රයෝජන ගැන සම්පිණ්ඩනය ==
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/367826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි