"ජේ. කේ. රෝලිං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සුළු ප්‍රවර්ගය:ලේඛකයෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
50 පේළිය:
 
ස්කොට්ලන්තයෙහි ඉගැන්වීම සදහා ඇයට පශ්චාත් උපාධියක් අවශ්‍ය වූ අතර මේ සදහා ඇයට 1995 සිට අවුරුද්දක් පමණ පූර්ණ කාලීන අධ්‍යයන කටයුතු වල නිරත වීමට සිදු වූවාය. මේ වන විට ඇය තම ප්‍රථම කෘතිය අවසන් කරමින් සිටියාය. ඇය බොහෝ වේලාවලදී කුඩා කඩ වලදී, හෝ තම දියනිය නිදිගන්වාගත හැකි ඔනෑම තැනකදී ඇය ලිවීමට පෙළඹුනාය.
 
[[ප්‍රවර්ගය:ලේඛකයෝ]]
"https://si.wikipedia.org/wiki/ජේ._කේ._රෝලිං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි