"මිශ්‍ර ලෝහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
9 පේළිය:
සමහරක් මිශ්‍ර ලෝහ තැනෙනුයේ දෙකක් හෝ වැඩි ගණනක් ලෝහ ද්‍රව කොට මිශ්‍ර කෙරුමෙනි. පිත්තල යනු තඹ සහ සින්ක් වලින් සැදෙන මිශ්‍ර ලෝහයකි.බෙයාරිම (යාන්ත්‍රික විද්‍යාව) පිළිමයන්, අබරණ (වාස්තුවිද්‍යාව) සහ දේවස්ථාන සීනුව සඳහා භාවිත කෙරෙන ලෝකඩ යනු, තඹ සහ ටින් වල මිශ්‍ර ලෝහයකි.
බොහෝ මිශ්‍ර ලෝහ සඳහා සංශුද්ධ ලෝහවලට මෙන් තනි ද්‍රවාංකයක් නැත. ඒ වෙනුවට, ඒවා සතුව ඇත්තේ ද්‍රවාංක පරාසයකි. එය තුළදී ද්‍රව්‍යය ඝන හා ද්‍රව කලාපයන්හී මිශ්‍රණයක්ව පවතියි. විලයනය ආරම්භ වන උෂ්ණත්වය හැඳින්වෙනුයේ ඝන වක්‍රය (රසායන විද්‍යාව)ඝන වක්‍රය ලෙසින් වන අතර, විලයනය අවසන් වන උෂ්ණත්වය හැඳින්වෙනුයේ ද්‍රව වක්‍රය ලෙසිනි.කෙසේවෙතත්, බොහෝ මිශ්‍ර ලෝහයන් සඳහා, සංඝටකයන්හී (විරල අවස්ථාවන්හී දෙකක) කිසියම් අනුපාතයක් සඳහා තනි ද්‍රවාංකයක් පවතියි. මෙය හැඳින්වෙන්නේ මිශ්‍ර ලෝහයෙහි සුද්‍රාව්‍ය මිශ්‍රණය ලෙසිනි.
 
== මිශ්‍ර ලෝහ හඳුන්වන හැටි ==
"https://si.wikipedia.org/wiki/මිශ්‍ර_ලෝහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි