"ඉංග්‍රීසි සිවිල් යුද්ධය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
16 පේළිය:
}}
 
'''ඉංග්‍රීසි සිවිල් යුද්ධය''' (1642–1651) යනු, ප්‍රධාන වශයෙන් ආණ්ඩු කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ඔවුන් අතර වූ විසම්මුතිය නිසාවෙන්, පාර්ලිමේන්තුවාදීන් ("[[රවුන්ඩ්හෙඩ්|රවුන්ඩ්හෙඩ්වරුන්]]") සහ රාජකීයවාදීන් ("[[කැවලියර්|කැවලියර්වරුන්]]") අතර ඇතිවූ සන්නද්ධ ගැටුම් සහ දේශපාලනමය කූටෝපායයන් මාලාවකි. [[පළමු ඉංග්‍රීසි සිවිල් යුද්ධය |පළමුවන]] (1642–46) සහ [[දෙවන ඉංග්‍රීසි සිවිල් යුද්ධය |දෙවන]] (1648–49) යුද්ධ වලදී [[එංගලන්තයේ පළමුවන චාල්ස් රජ |පළමුවන චාල්ස් රජුගේ]] ආධාරකරුවන් සහ [[දිගු පාර්ලිමේන්තුව|දිගු පාර්ලිමේන්තුවෙහි]] ආධාරකරුවන් අතර සටන් ඇවිලුණු අතර, [[තුන්වන ඉංග්‍රීසි සිවිල් යුද්ධය |කෙවැන්න]] (1649–51) තුලදී [[එංගලන්තයේ දෙවන චාල්ස් රජ |දෙවන චාල්සචාල්ස් රජුගේ]] ආධාරකරුවන් සහ [[කොට පාර්ලිමේන්තුව|කොට පාර්ලිමේන්තුවෙහි]] ආධාරකරුවන් අතර සටන් ඇවිලුණි. 1651 සැප්තැම්බර් 3 දිනදී [[වොෂ්ටර් සටන|වොෂ්ටර් සටනෙහි]] පාර්ලිමේන්තුවාදී ජයග්‍රහණය සමගින් යුද්ධය නිමාවට පත්වූයේය.
"https://si.wikipedia.org/wiki/ඉංග්‍රීසි_සිවිල්_යුද්ධය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි