"හරිත විප්ලවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 39 interwiki links, now provided by Wikidata on d:q186050 (translate me)
12 පේළිය:
රොක්ෆෙලර් පදනම කෘෂිකාර්මික සංවර්ධනය සාර්ථක ක්‍රියාවලියක් බව තේරුම් ගැනීමත් සමග තම හරිත විප්ලවය අනෙකුත් රටවල් දක්වා පතුරුවා හැරීමට උනන්දු විය. මෙක්සිකෝවේ පිහිටි විශේෂ අධ්‍යයන ආයතනය 1959 වසරේදී නිළ නොවන අන්තර් ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්වු අතර 1963 වසරේදි එය නිළ වශයෙන් CIMMYT හෙවත් අන්තර් ජාතික තිරිඟු සහ බඩ ඉරිඟු සංවර්ධන මධ්‍යස්ථානය බවට පත්විය.
 
1961 වසර වන විට ඉන්දියාව සාගතයකට ඉතා ආසන්න තත්ත්වයක පැවතියේය. මේ අතරතුර ඉන්දියානු කෘෂිකර්ම අමාත්‍ය අංශයේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කළ m.s. ස්වාමීනාදන් විසින් නෝර්මන් බෝලැග් හට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී. ඉන්දියානු පාලන යාන්ත්‍රණය තුළ ඉන්දියානු බීජ ඒකාධිකාරය හේතුවෙන් පැවති බාධක මග හරවා ගනිමින් CIMMYT ආයතනයෙන් තිරිඟු බීජ ගෙන්වීම සදහා ෆෝඩ් පදනම සහ ඉන්දියානු රජය එකතුව ක්‍රියා කළේය.
 
==කෘෂිකාර්මික නිෂ්පාදනය හා ආහාර ආරක්ෂණය ==
"https://si.wikipedia.org/wiki/හරිත_විප්ලවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි