"ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ඡේදය
සුළු ප්‍රවර්ගය:රුසියාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
56 පේළිය:
 
ලෝකයේ වේලා කලාප (Time zones) හතක් හරහා දිවෙන මෙම දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර ගමන් කිරීමට දින අටක කාලයක් ගත වේ. ඒ අනුව ලොව තෙවන දීර්ඝතම තනි දුම්රිය සේවාව වන්නේ මොස්කව් සිට ව්ලැඩිවොස්ටොක්දක්වා ඇති මෙම දුම්රිය සේවාව යි. මොස්කව් - යොන්ග්යැන්ග් (උතුරු කොරියානු නගරයක්) 6380mi (10,267km) සහ කීව් (යුක්රේනියානු නගරයක්) - ව්ලැඩිවොස්ටොක් 6888mi (11,085km) දුම්රිය සේවා පිළිවෙලින් දෙවන සහ පළමු වන ස්ථාන වල පසුවේ. එම සේවාවන් වලද වැඩි දුර ප්‍රමාණයක් යෙදී ඇත්තේ ට්‍රාන්ස්-සයිබීරියන් මාර්ගය ඔස්සේ යි.
 
[[ප්‍රවර්ගය:රුසියාව]]