"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
Replaced most instances of word ජෙසුඉට්වරු with either ජෙසුනුවෝ or ජෙසුනුවන්.
3 පේළිය:
| image = Ihs-logo.svg
| size = 235px
| abbreviation = S.J., ජෙසුනුවෝ, ජෙසුඉට්වරු
| motto = ''Ad maiorem Dei gloriam''<br />''දෙවියන් වහන්සේගේ මහිමය සඳහා''
| formation = {{Start date and years ago|df=yes|1540|9|27}}
18 පේළිය:
}}
 
ජේසු නිකාය ([[ලතින්]]: Societas Iesu, S.J., SJ or SI) [[කතෝලික සභාව|කතෝලික සභාවට]] අයත් පුරුෂ පාර්ශ්වික ආගමික නිකායක් වේ. එහි සාමාජිකයින් ජෙසුඉට්වරුජෙසුනුවන් (ඉංග්‍රීසියෙන් Jesuits) නමින් හැදින්වේ. මහද්වීප සයකට අයත් රටවල් 112 ක ශූභාරංචිය පැතිරවීමේ සහ අපෝස්තලික සේවයේ මෙම නිකාය නිරත වේ. ජෙසුඉට්වරුජෙසුනුවෝ අධ්‍යාපන (පාසල්, ශාස්ත්‍රාල, විශ්වවිද්‍යාල, සෙමනේරි ආරම්භ කිරීම), බුද්ධිමය පර්යේෂණ, සංස්කෘතික පරිශීලන ක්ෂේත්‍රයන්හි වැඩ කරති. තවද, ජෙසුඉට්වරුජෙසුනුවෝ ඥානකාන්ති සිදු කිරීම, රෝහල් සහ මීසම් වල දේවගැතිකම් කිරීම, සමාජ සාධාරණත්වය සහ ක්‍රිස්තියානි සංවාදය ප්‍රවර්ධනය වැනි කටයුතු වල නිරත වී සිටිති.
 
ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා විසින්, තමා යුද්ධයේදී තුවාල වීමෙන් පසුව ඔහු තුල ඇතිවූ ආගමික පරිවර්තනය හේතු කොට ගෙන මෙම නිකාය ආරම්භ කරන ලදි. [[ජේසුස් තුමා|ජේසුස් ක්‍රිස්තුස්]] වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අන් අයට උදව් වීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාස ([[:en:Spiritual Exercises of Ignatius of Loyola|en:Spiritual Exercises]]) ඔහු විසින් රචනා කරන ලදි. වර්ෂ 1534 දී ඉග්නාෂියස් තුමා සහ තවත් තරුණයන් සය දෙනෙකු (ෆ්රැන්සිස් සේවියර් සහ පීටර් ෆැබර් ඇතුළු) එක්වී දිළිඳුකමේ සහ නිර්මලත්වයේ පොරොන්දුද, පසුව දූත මෙහෙවර මෙහෙයවීම හා පැවරුම යන කරුණු වලදී පාප් වහන්සේට කීකරු වීමේ විශේෂ පොරොන්දුවක්ද ඇතුළු කීකරුකමේ පොරොන්දුද ගිවිස ගන්නා ලද්දෝය. නිකායේ සංවිධානය පිළිබඳ ඉග්නාෂියස් තුමාගේ සැලසුම වර්ෂ 1534 දී පාප් වහන්සේ විසින් "ආයතනික සූත්‍රය" (Formula of the Institute) අඩංගු කතෝලික සභාවේ නිල ලේඛනයක් නිකුත් කිරීම මගින් අනුමත කරන ලදි.
 
ඉග්නාෂියස් තුමා හමුදා පසුබිමක් සතුවූ වංශාධිපතියෙකු වූ අතර නිකායේ සාමාජිකයින් හට ලෝකයේ ඕනෑම තැනක නියෝග පිළිපැදීමට (එනම් ඔවුන්ට ආන්තික තත්වයන් තුළ ජීවත් වීමට පවා) සිදුවේ. එපරිදි, නිකාය පිහිටුවීම් ලේඛනයේ ආරම්භක වාක්‍ය කියා පෑවේ නිකාය පිහිටුවන ලද්දේ "දෙවියන් වහන්සේගේ භටයෙකු වීමට ආශා කරන ඕනෑම කෙනෙකු<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|title=Jesuits 2|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&printsec=frontcover|chapter=The Formula of the Institute (p. XXXV)|publisher=[[:en:University of Toronto Press]]|year=2006|location=Toronto|edition=2nd|chapterurl=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute%22%22whoever+desires+to+serve+as+a+soldier+of+God%22|id=ISBN 0-802-03861-1; ISBN 978-08-0203-861-6}}</ref> (ස්පාඥ්ඥ: "todo el que quiera militar para Dios"),<ref>{{es icon}} See ''[http://www.google.com/search?num=100&safe=off&hl=en&tbm=bks&q=%22Fórmula+del+Instituto%22%22Todo+el+que+quiera+militar+para+Dios%22 Fórmula del Instituto]'' on Google Books.</ref> විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය සඳහා සහ ක්‍රිස්තියානි ජීවිතය හා ධර්මය තුල ආත්මයන්ගේ ප්‍රගතිය සඳහා මහත් පරිශ්‍රම දැරීම සඳහා බවය."<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|year=2006|title=''The Formula of the Institute, 1550,'' Exposcit debitum ''(p. XXXV)''|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute,+1550,+Exposcit+debitum%22%22to+strive+especially+for+the+defense+and+propagation+of+the+faith+and+for+the+progress+of+souls+in+Christian+life+and+doctrine%22}}</ref> එම නිසා සමහර අවස්ථාවන්හිදී ජෙසුඉට්වරුන්ජෙසුනුවන් කථා ව්‍යවහාරයෙන් "දෙවියන් වහන්සේගේ භටයන්", "දෙවියන් වහන්සේගේ මරීන් වරුන්" සහ "සංගමය" යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. මෙම නිකාය පුනර්ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා සහභාගී වූ අතර පසු කාලයේදී දෙවන වතිකාන මන්ත්‍රණ සභාව ස්ථාපිත කිරීමටද සහභාගී විය.
 
ජේසු නිකාය [[මරියා (ජේසුස් තුමාගේ මව)|භාග්‍යවන්ත කන්‍ය මරිය තුමියගේ]] පටබැඳි නමක් වන Madonna Della Strada යන නාමය යටතේ කැපකර ඇති අතර සුපිරි ජනරාල් වරයකු විසින් මෙහෙයවනු ලැබේ. එහි වර්තමාන නායකයා වනුයේ අඩොල්ෆෝ නිකොලස් පියතුමාය.<ref>{{cite web|url=http://www.sjweb.info/35/index.cfm|title=News on the elections of the new Superior General|publisher=Sjweb.info|accessdate=4 December 2011}}</ref><ref>{{cite news|url=http://africa.reuters.com/wire/news/usnL19414053.html|title=africa.reuters.com, Spaniard becomes Jesuits' new "black pope"|publisher=Africa.reuters.com|date=9 February 2009|accessdate=4 December 2011}}</ref>
32 පේළිය:
==සංඛ්‍යාලේඛන==
{| class="wikitable sortable" style="float:right; margin:10px"
|+ලෝකයේ ජෙසුඉට්වරුජෙසුනුවන්ගේ ව්‍යප්තිය&nbsp;- ජනවාරි 2013<ref name="stats2"/>
! ප්‍රදේශය !! ජෙසුඉට්වරුජෙසුනුවන් ගණන!! ප්‍රතිශතය
|-
|අප්‍රිකාව||style="text-align: center;" |1,509||style="text-align: center;" |9.9%
52 පේළිය:
|}
 
කතෝලික සුළු තාපස නිකාය ([[:en:Franciscan|en:Order of Friars Minor]]), කැපුචින් සුළු තාපස නිකාය ([[:en:Order of Friars Minor Capuchin]]) සහ ආශ්‍රමික ෆ්රැන්සිස්කානු නිකාය ([[:en:Conventual Franciscans]]) යන පළමු පෙළ නිකායන්ගෙන් සමන්විත ෆ්රැන්සිස්කානු ''පවුලට'' අයත් සාමාජිකයින් ගණන ජෙසුඉට්වරුන්ගේජෙසුනුවන්ගේ ගණන ඉක්මවුවද, වත්මන් දවස කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික පූජක සහ සහෝදර වරුන්ගෙන් සමන්විත විශාලතම තනි ආගමික නිකාය ජෙසුඉට්වරුන්ගෙන්ජෙසුනුවන්ගෙන් සෑදී ඇත. 2015 ජනවාරි 1 වනදා වන විට ජෙසුඉට්වරුන්ගේජෙසුනුවන්ගේ ගණන 16,740 විය: සාමාන්‍ය පැවිද්දන් (පූජකවරුන්) 11,986 ක්, ශාස්ත්‍රීකයින් (පූජකයින් වීමට ඉගෙන ගන්නා සිසුන්) 2,733 ක්, සහෝදරවරුන් (පූජක නොවන) 1,268 ක් සහ ආධුනිකයින් 753 ක් ලෙස බෙදී ඇත.<ref name="stats2">{{cite news|first=Society of Jesus|last=Curia Generalis|title=From the Curia - THE SOCIETY OF JESUS IN NUMBERS (Vol. 17, N. 10)|url=http://www.sjweb.info/news/prints/ensPrint.cfm?PubNumID=188&DownLang=1&publang=1|publisher=The Jesuit Portal&nbsp;– Society of Jesus Homepage|date=10 April 2013|quote=The new statistics of the Society of Jesus as of January 1st, 2013 have been published. [...] As of 1 January 2013, the total number of Jesuits was 17,287 [...] – a net loss of 337 members from 1 January 2012.|accessdate=27 June 2013}}</ref> "අපේ සාමාජිකයින් ගණන පසුගිය වර්ෂ 40 තුල අඩුවෙමින් පැවත ඇත&nbsp;– 1960 දශකයේ 30,000 කට අධික වූ මෙය වත්මන් දවස වනවිට 18,000 ට වඩා අඩු ගණනකි. යුරෝපයේ සහ උතුරු අමෙරිකාවේ ශීග්‍ර පරිහානිය සහ ලතින් අමෙරිකාවේ ස්ථාවර පරිහානිය, දකුණු ආසියාවේ දැකිය හැකි සැලකිය යුතු වර්ධනය සහ අප්‍රිකාවේ සුළු වර්ධනය මගින් පියවී නැත." යනුවෙන් වර්ෂ 2012 දී [[:en:Mark Raper|මාර්ක් රැපර්]] SJ සඳහන් කලේය.<ref>{{cite news|url=http://sjapc.net/content/changing-best-serve-universal-mission|title=Changing to best serve the universal mission|first=Mark|last=Raper|publisher=Jesuit Asia Pacific Conference|date=23 May 2012|accessdate=27 June 2013}}</ref>
 
ජේසු නිකාය පලාත් 83 කටද, ස්වාධීන කලාප 6 කටද සහ යැපෙන කලාප 10 කටද බෙදා ඇත.<ref name="stats2"/> වර්ෂ 2007 ජනවාරි 1 වනදා වන විට ජේසු නිකායේ සාමාජිකයින් මහද්වීප සයක රටවල් 112 ක සේවය කල අතර ඉන් විශාල ප්‍රමාණයක් සේවය කලේ ඉන්දියාවේ සහ අමෙරිකා එක්සත් ජනපදයේය. ඔවුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 57.3 ක් විය: පූජකවරුන්ගේ එය අවුරුදු 63.4 ක්ද, ශාස්ත්‍රීකයින්ගේ එය අවුරුදු 29.9 ක්ද, සහෝදරවරුන්ගේ එය අවුරුදු 65.5 ක්ද විය.<ref name="stats">{{Cite journal|last=Puca|first=Pasquale|title=St. Ignatius of Loyola and the Development of the Society of Jesus|journal=L'Osservatore Romano Weekly Edition in English|page=12|publisher=The Cathedral Foundation|date=30 January 2008|url=http://www.ewtn.com/library/MARY/ignatloysj.htm|accessdate=23 February 2010}}</ref>
 
ජෙසුඉට්වරුන්ගේජෙසුනුවන්ගේ වත්මන් සුපිරි ජනරාල්වරයා අඩොල්ෆෝ නිකොලස් පියතුමා වේ. මිෂනාරි සේවය, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ වඩාත් කැපී පෙනෙන උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි කරන සේවයන්ගෙන් ජේසු නිකාය විස්තර කල හැකිය. ජේසු නිකාය ලෝ වටා රටවල් බොහොමයක ශාස්ත්‍රාල සහ විශ්වවිද්‍යාල පවත්වාගෙන යන අතර පිලිපීනයේ හා ඉන්දියවේ එහි විශේෂ ක්‍රියාකාරීත්වයක් දක්නට ඇත. අමෙරිකා එක්සත් ජනපදය තුල එය ශාස්ත්‍රාල හා විශ්වවිද්‍යාල 28 ක් සහ උසස් පාසල් 58 ක් පවත්වාගෙන යයි. මිනිස් ජීවිතයේ ආදර්ශයක් ලෙස ක්‍රිස්තුන් වහන්සේව ඉදිරිපත් කිරීම, ඉගැන්වීමේ සහ ඉගෙනුමේ විශිෂ්ටත්වය හඹා යාම සහ යාවජීව අධ්‍යාත්මික හා බුද්ධිමය වර්ධනය යන සංකල්ප ජෙසුඉට් පාසලක ධර්ම දූත මෙහෙයෙහි සංකල්පනාවට බොහෝවිට ඇතුළත්වේ.<ref>{{cite web|url=http://www.staloysius.nsw.edu.au/about/mission.asp |title=St. Aloysius College mission statement |publisher=Staloysius.nsw.edu.au |date= |accessdate=2013-03-18}}</ref>
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/ජේසු_නිකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි