"අක්මාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 123.231.122.122 මගින් සිදුකල 366423 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
infobox
1 පේළිය:
{{තොරතුරුකොටුව ව්‍යුහ විද්‍යාව
| Name = Liver
| Latin = Jecur, iecur
| Greek = Hepar (ἧπαρ)<br><small>root hepat- (ἡπατ-)</small>
| GraySubject = 250
| GrayPage = 1188
| Image = Anatomy Abdomen Tiesworks.jpg
| Caption = Human liver shown in abdomen
| Width = 240
| Image2 = Liver 01 animation1.gif
| Caption2 = Location of human liver (red) in animation
| ImageMap =
| MapCaption =
| Precursor = [[Foregut]]
| System = [[Human digestive system|Digestive system]]
| Artery = [[Hepatic artery proper|Hepatic artery]]
| Vein = [[Hepatic vein]] and [[hepatic portal vein]]
| Nerve = [[Celiac ganglia]] and [[vagus nerve]]<ref>{{GeorgiaPhysiology|6/6ch2/s6ch2_30| }}</ref>
| Lymph =
| MeshName = Liver
| MeshNumber = A03.62
| Code =
| Dorlands =
| DorlandsID =
}}
 
අක්මාව මිනිස් දේහයේ පවතින '''දෙවන විශාලතම ඉන්ද්‍රියයි'''. නමුත් '''අන්තරංග අවයව වලින් විශාලතම අවයවයි'''. මෙය දේහයේ වූ '''විශාලතම ග්‍රන්ථියයි'''. අක්මාවට රුධිරය සැපයෙන්නේ මහා ධමනියේ ශාකාවක් වන '''සීලියක් ධමනිය''' 2 ට බෙදීමෙන් ඇතිවන '''යාකෘතික ධමනිය''' මගිනි. අමාශය, අග්න්‍යාශය, අන්ත්‍ර වලින් හටගන්නා කේශනාලිකා වලින් සැදෙන '''යාකෘතික ප්‍රතිහාර ශිරාව''' මගින් ද අක්මාවට රුධිරය සපයයි. එය ඔක්සිජන් විමුක්ත රුධිරය වුවද පෝෂක ද්‍රව්‍ය වලින් පොහොසත්ය. මේ අතර අක්මාවේ භාවිතා කරන ලද රුධිරය ශිරාවක් මගින් ඉවත් කර අධර මහා ශිරාවට සපයයි.
 
"https://si.wikipedia.org/wiki/අක්මාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි