"ක්‍ෂය රෝගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
34 පේළිය:
==ක්‍ෂය රෝගය පිළිබද ලෝක තත්වය ==
 
1960 ගණන් වනවිට යටත් පිරිසෙන් එක්කෝටි පනස්ලක්‍ෂයක් පමණ මෙ‍ම ක්‍ෂය රෝගයෙන් පෙළිණි.මෙ‍ම රෝගයෙන් වර්ෂයක් පාසා තිස්ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් මිය යයි.සංවර්ධිත රටවල ක්‍ෂය රෝගයෙන් සිදුවන මරණ පහළ බැස ඇති අතර ක්‍ෂය රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව පහළ බැස නැත.ක්‍ෂය රෝගයෙන් පෙළෙන්නන්ගෙන් 80% වැඩි ප්‍රමාණයක් ජීවත්වනුයේ සංවර්ධනය වෙමින් පවතින රටවලය.ඉන්දියාවේ වසරක් පාසා ක්‍ෂය රෝගයෙන් 500000 පමණ මිය යයි.මේ වනවි‍ට ලංකාවේ වාර්තාගත වු ක්‍ෂය රෝග මරණ සංඛ්‍යාව හේතු කිහිපයකින් අසතුටුදායක විය.ක්‍ෂය රෝගය හා ආශ්‍රිත සමාජ කැලල නිසා ඉන් සිදුවන මරණ බොහෝ ගණනක් සැබවින්ම ක්‍ෂය රෝගය නිසා යයි සහතික නොවීය.ජනගහනයෙන් 80%ක්ම වාසය කරන ග්‍රාමීය ප්‍රදේශවල ක්‍ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් නියම රෝග විනිශ්චයකට භාජනය නොවන නිසා ඔවුන් අතර වන මරණ ක්‍ෂය රෝගයෙන් සිදු වූ මරණ ලෙස වාර්තාගත නොවී යයි.ක්‍ෂය රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබීමට අවුරැද්දක් හෝ ඊට වැඩිකලක් ගතවේ.මෙය බෝ නොවන රෝගයකි.
 
ජගත් ක්‍ෂය රෝග දිනය මාර්තු24 වේ.2009 වසරේ ක්‍ෂය රෝග දිනයේ පාඨය-අපි ක්‍ෂය රෝගය වළකමු.සැබවින්ම එය කළ යුතුය.
"https://si.wikipedia.org/wiki/ක්‍ෂය_රෝගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි