"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සබැඳි
සබැඳි
65 පේළිය:
 
 
'''දෙවන එළිසබෙත් රැජිණ''' වූ කලී [[පොදු රාජ්‍ය මණ්ඩලය|පොදුරාජ්‍ය මණ්ඩලීය]] ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ [[එක්සත් රාජධානිය]] තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ [[හයවන ජෝර්ජ් රජ|හයවන ජෝර්ජ් රජු]] 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.
 
එක්සත් රාජධානියට අමතරව ඇය [[කැනඩාව]], [[ඕස්ට්‍රේලියාව]], [[නවසීලන්තය]], [[ජැමෙයිකාව|ජැ‍මෙයිකාව]], [[බාබේඩොස්|බර්බඩෝසය]], [[ග්‍රෙනඩා|ග්‍රෙනාඩාව]], [[පැපුවා නිව්ගිනියා|පැපුවා නිව්ගිනියාව]], [[සොලමන් දුපත්|සොලමන් දූපත්]], [[ටුවාලු|තුවාලූ]], [[ශාන්ත ලුසියා]], [[ශාන්ත වින්ස්ටන්]] සහ ‍[[ග්‍රෙනඩ්න්ස්]], [[ඇන්විගුවා]] සහ [[බාබුවා]], [[බෙලීස්|බෙලිසය]] සහ [[ශාන්ත කිට්ස් සහ නේවිස්|ශාන්ත කෙට්ස් සහ හෙවිස්]] යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.
"https://si.wikipedia.org/wiki/දෙවන_එලිසබෙත්_රැජිණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි