"දෙවන එලිසබෙත් රැජිණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සබැඳි
67 පේළිය:
'''දෙවන එළිසබෙත් රැජිණ''' වූ කලී පොදුරාජ්‍ය මණ්ඩලීය ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද, දේශයන් වලින්ද සමන්විත විය. ඇගේ පියාවූ හය වන ජෝර්ජ් රජු 1952 පෙබරවාරි මස මියයාමෙන් පසු ඇය සිහසුනට පත්වුවාය.
 
එක්සත් රාජධානියට අමතරව ඇය [[කැනඩාව]], [[ඕස්ට්‍රේලියාව]], [[නවසීලන්තය]], [[ජැමෙයිකාව|ජැ‍මෙයිකාව]], [[බාබේඩොස්|බර්බඩෝසය]], [[ග්‍රෙනඩා|ග්‍රෙනාඩාව]], [[පැපුවා නිව්ගිනියා|පැපුවා නිව්ගිනියාව]], [[සොලමන් දුපත්|සොලමන් දූපත්]], [[ටුවාලු|තුවාලූ]], [[ශාන්ත ලුසියා]], [[ශාන්ත වින්ස්ටන්]] සහ ‍[[ග්‍රෙනඩ්න්ස්]], [[ඇන්විගුවා]] සහ [[බාබුවා]], [[බෙලීස්|බෙලිසය]] සහ [[ශාන්ත කිට්ස් සහ නේවිස්|ශාන්ත කෙට්ස් සහ හෙවිස්]] යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.
 
මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි.
"https://si.wikipedia.org/wiki/දෙවන_එලිසබෙත්_රැජිණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි