"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:

{{බුද්ධාගම}}
{{බුදු දහම}}
'''පටිච්ච සමුප්පාදය''' යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ප්‍රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ දුකින් දුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.''පටිච්ච සමුප්පාදය'' යනු [[අවිජ්ජා|අවිද්‍යා]] සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් [[සත්වයා|සත්වයන්]] නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.
6 පේළිය:
අවිද්‍යාව යනු [[චතුරාර්ය සත්‍යය]] පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමයි. අවිජ්ජාව නිසා පටිච්ව සමුප්පාදය තුළ සකස්වන හේතු ඵල සම්බන්දතාව '''පටිච්ව සමුප්පන්න''' ධර්මයන් ය. ඒවා නම්,

* '''[[සංස්කාර]]''' - කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතක්ක විචාර) සහ චිත්ත සංස්කාර (සංඥා වේදනා) යන ධර්මයන් ය<ref>මජ්‌ඣිමනිකායො→මූලපරියායවග්‌ගො→චූළයමකවග්‌ගො→චූළවෙදල්‌ලසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul4.xml#para463]</ref> සංකාර - පුන්ඥාබි සංකාර සහ අපුන්ඥාබිසංකාර වසයෙන් කොටස් දෙකක්ද ඇතැම් තැනෙක දැකිය හැක.

* '''[[විඤ්ඤාණ]]''' - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනයකට අරමුණක් පැමිණි විට එහි හටගන්නා සිතයි; විශේෂයෙන් දැන ගන්නේ යන අරුතින් විඤ්ඤාණය නම් වේ<ref>
'''කිඤ්‌ච, භික්‌ඛවෙ, විඤ්‌ඤාණං වදෙථ? විජානාතීති (විසේසයෙන් දැනගැනීම ) ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ'න්‌ති වුච්‌චති. කිඤ්‌ච විජානාති?'''
පින්වත් මහණෙනි, විඤ්ඤාණය යැයි කියන්නේ කුමක් නිසා ද? පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ. කවර දෙයක් නම් විශේෂයෙන් දැන ගනි යි ද?
'''අම්‌බිලම්‌පි විජානාති, තිත්‌තකම්‌පි විජානාති, කටුකම්‌පි විජානාති, මධුරම්‌පි විජානාති, ඛාරිකම්‌පි විජානාති, අඛාරිකම්‌පි විජානාති, ලොණිකම්‌පි විජානාති, අලොණිකම්‌පි විජානාති. විජානාතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ' න්‌ති වුච්‌චති'''
ඇඹුල්බවත් විශේෂයෙන් දැන ගන්නවා, තිත්තබවත්..., කටුකබවත් ..., මිහිරිබවත්..., කර රසයත්..., කර රස නැති බවත්..., ලුණු රසයත්..., ලුණු නො වන රසයත් විශේෂයෙන් දැන ගන්නවා. පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ.
සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ඛජ්‌ජනීයවග්‌ගො→ඛජ්‌ජනීයසුත්‌තං[http://www.tipitaka.org/sinh/cscd/s0303m.mul0.xml#M2.0072]</ref>
72 පේළිය:
පටිච්ව සමුප්පාදය [[ආර්ය නියාය ]] සමඟ ගලපා අවබෝධ කර ගැනීම ම දුකින් නිදහස් වීමේ මඟයි. අන් අයුරකින් කිවහොත් [[ආර්ය අෂ්ඨාංගික මාර්ගය]] වැඩෙන්නේ පටිච්ච සමුප්පාදය නුවණින් විමසන විටයි.

{{cquote|'''යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී'''
යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි |300px|50px| මහාහත්‌ථිපදොපමසුත්‌තං <ref>මජ්‌ඣිමනිකායො→මූලපණ්‌ණාසපාළි→ඔපම්‌මවග්‌ගො→මහාහත්‌ථිපදොපමසුත්‌තං [http://www.tipitaka.org/sinh/cscd/s0201m.mul2.xml#V1.0252]</ref>}}
'''යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති - යො ධම්‌මං පස්‌සති සො මං පස්සති යැයි බුදුපියාණන් වහන්සේ දේශනා කලේ, යමෙක් පටිච්‌චසමුප්‌පාදය දකියිද හේ ධර්මය දකී. යමෙක් ධර්මය දකීද හේ මං (බුදුන්)දකී. යනුවෙන් දැක්වෙන්නේ යමෙක් පටිච්‌චසමුප්‌පාදය දැකීම තුලින් ධර්මය දැකීමට සමත්වේ නම් හෙතෙම බුදුන් දැක නිවන් දකිනු ඇත යන අදහසයි. එබැවින් බුදුන් දැක නිවන් දෙකිමට තව කල්පයක් සිටිය යුතු නොවේ. අප්ප්‍රමාදිව කුසල් වඩා අදම නිවන් දැකිය යුතුය.'''

=== යොමුව ===
"https://si.wikipedia.org/wiki/පටිච්චසමුප්පාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි