"කිමිදුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සුළු ප්‍රවර්ගය:ක්‍රීඩා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
 
21 පේළිය:
 
කිමිදුම් ක්‍රීඩාව ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය ඔලිම්පික් ක්රිදආවන් අතරින් එකක් වෙයි. ශක්තිමත්භාවය, නම්‍යශීලිත්වය, චල වින්දනාත්මක විනිශ්චය සහ වාත සම්ප්‍රජානනය වැනි ජිම්නාස්ටික් ශිල්පින් සහ නර්තන ශිල්පීන් සතු ලක්ෂණ බොහෝමයක් කිමිදුම් ක්‍රීඩකයන් සතුව ද පවතී. ජිම්නාස්ටික් සහ නර්තනය යන දෙකෙහිම කිමිදුම් ක්‍රීඩාවට අදාළ ලක්ෂණ පවතින බැවින් ඇතැම් වෘත්තීමය කිමිදුම් තරගකරුවන්, කිමිදුම් ක්‍රීඩාවට අවතීර්ණ වීමට පෙර ජිම්නාස්ටික් හෝ නර්තන ශිල්පයෙහි නියැලුණු අයවලුන් වෙති.
 
[[ප්‍රවර්ගය:ක්‍රීඩා]]
"https://si.wikipedia.org/wiki/කිමිදුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි