"මොහොමඩ් අලී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
සමනලයකු සේ පාවී යන්න, මී මැස්සකු සේ දෂ්ට කරන්න. (Float like a Butterfly, String Like a Bee). 1974 ජෝර්ජ් ෆොර්මන් සමග ලෝක හෙවිවේට් කිරුලට තරග කිරීමට පෙර මොහොමෙඩ් අලි එසේ පැවසුවේය. තමන්ගේ ක්‍රීඩා අතීතයේදී කටකරයකු වූ අලි ලෝකයට නොයෙක් ආකාරයේ කියමන් දයද කළේය.
[[File:Muhammad_Ali_NYWTS.jpg|thumb|
අද වන විට මොහොමෙඩ් අලි අප අතර නැත . ඔහු සදහටම අපට විය. ලොව එක එක කාලවලට එක එක බොක්සින් ශුරයින් බිහිවෙයි. නමුත් මොහොමෙඩ් අලි කවරදකවත් කටාත් අමතක වෙන්නේ නැත. හේතුව ලෝකයේ කළු ජාතිකයන් වෙනුවෙන් සටන කල ලොව එකම බොක්සින් ක්‍රීඩකය ඔහු වන බැවිනි. ඔහු බොක්සින් ක්‍රීඩාවේ රජකළ පමණක නොවෙයි, කළු ජාතිකයන දෙපයින් නාග සිටෙව්වේය. ලෝකයේ තැලෙන පෙලන මිනිසුන්ට ඔහු උත්තේජනයක් විය. අලි ලෝකයට දුන්නේ නොසැලෙන ගුණයයි. තම්න්ග්ෆේ ජාතිය, තමන්ගේ විශ්වාසය වෙනුවෙන් පෙනිසිටීමේ ගුණයයි .
{|
'''වහල් නාමය'''
|නම
1942 ජනවාරි 17 වන දින ඇමරිකාවේ කන්ටකි හි ලුඅවිවෙල් හි කසියස් මසේල්ස් ක්ලේ යන නමින් උපන් ඔහු එවකට ඇමෙරිකාවේ දෙවෙනි පුරවැසියන් වූ කළු ජාතිකයකු විය. ඉස්ලාම් ආගම වැලද ගැනිමෙන් පසු අලි නිතරම කශියෂ් කලේ යන නම ජනතාව අතරින් මකා ලිමට කිරීමට උත්සහ කළේය. කශියස් ක්ලෙ යන නම තමන්ගේ වහල් නම ලෙස ඔහු හැදින්වුයේය . අවුරුදු 12දී බොක්සින් ක්‍රීඩාවට අවතීරණ වූ ක්ලේ අවරුදු 18ධි පළමු රන් පදක්කම ලබා ගත්තේය . කළු සම නිසා නොයෙක් පීඩා විදි ඔහු සුදු ජාතිකයන් සමග ලොකු වෙඉරයකින් පෙලුණි. පසු කලෙක සුදු ජාතිකයකින් සමග පැවති තරග වලට පෙර ඔහු පල කල ප්‍රකාශ වලින් මෙය ඉස්මතු වේ. වෙළද සංකිරනයකට පිපාසයට ජලය පානය කිරීමට ගොස් ඒ සදහා කළු ජාතිකයන්ට අවස්ථාව නොදෙන බව දැනුම් දීමේ සිද්දිය ඔහුව කුඩා කල මානසිකව වැට්ටවූ සිද්දි සමුදයේ අමතක නොවෙන සිද්දියකි. වයස අවරුදු 12 දී තමන්ගේ සයිකලය සොරගත්තෙකුට පහර දෙන බව පොලිස් නිලධාරියකුට පැවසු අතර පොලිස් නිලධාරියා පවසා සිටියේ ඊට පෙර බොක්සින් ඉගෙනගෙන පැමිණෙන ලෙසයි. ඔහු බොක්සින් වලට පෙලබුනු මුල්ම හේතුව මෙයයි. ඉන්පසු ජෝයි මර්ටින් යටතේ බොක්සි හැදෑරීමට කටයුතු කළේය. ආධුනික බොක්සින් ක්‍රීඩකයකු ලෙස 1954 දී තම ගමන ඇරබු ක්ලෙ 1960 රෝම ඔලිම්පික් උළෙලේ ඇමෙරිකාව නියෝජනය කරමින් ලයිට් හෙවිවේට් අංශයෙන් රන් පදක්කම දිනා ගත්තේය. ආධුනික ක්‍රීඩකයකු ලෙස තරග 100ක් ජය ගෙන 5ක් පමණක් පරාජය වී සුවිශේෂ වාර්තාවක් තැබීමට ක්ලෙ සමත් විය. කළු ජාතිකයනට සිදු වූ අසාදාරනය ඉවසීමට නොහෙකිව ක්ලෙ nationa islam නම් සංවිදානය සමග කටයුතු කරන්නට පටන් ගත්තේ තරුණ විදීමය. ඇමෙරිකාවේ සුද්දන්ගෙන් එල්ල වෙන පීඩනයට එරෙහිව කළු ජාතිකයන් ඉස්ලාම් ආගමට එක වී සුදු ජාතිකයන්ට එරෙහිව කටයුතු කිරීම මෙම සංවිදානයේ අරමුණයි. ඔලිම්පික් පදක්කම දින ගත් සැණින් ක්ලෙ සිතුවේ තමන් දැන් මිනිසුන් අතර ශුරයෙක් බවත්, තමන්ට තමන්ගේ ජාතියේ නිදහස වෙනුවෙන් පෙනී සිටිය හෙකි බවත් තමන්ට ඕනෑම අවන්හලකින් දැන් අහාර ගත හෙකි බවත්ය. එසේ සිත සුදු ජාතිකයන්ට පමණක් වූ අවන්හලකට ඔහු ගියමුත් ඔහුට සේවාව සැපයීමට එම අවන්හලෙන් ප්‍රතික්ෂේප වීම මත ඔහු මිතුරන් සමග එහිදී ගැටුමක් එති කරගත්තේය. එම සිද්දිය නිසා ඇති වූ කලකිරීම මත තමන්ගේ එම රන් පදක්කම ඔහියි ගගට විසික් කල බව ඔහු ප්‍රකාශ කලත් එය තමන් සතුවඇති බව ඔහු පසු කලෙක ප්‍රකාශ කළේය.
|මොහොමඩ් අලී
ක්ලෙ වුර්තිය බොක්සින් ක්‍රීඩාවට අවතීරණය වන්නේ 1960 දිය. එතනින් පසු තරගයට පෙර ඔහු කරන ප්‍රකශ ජනප්‍රිය වන්නට විය. ඔහු ක්‍රීඩා කල අසීරුම තරගයක් වූ ඩග් ජෝන්ස් සමග තරගයට පෙර ඔහු ප්‍රකාශ කර සිටියේ ඩග් ජෝන්ස් යනු අප්‍රිය පුංචි මිනිසකු බවයි. කෙසේ හෝ ක්ලෙ එම තරගය ජයගත්තේය. 1963 අවසාන බාගය වන විට අඩි 6 අගල් 3ක් උස ක්ලේ එවකට ලෝක හෙවිවේට් ශුරය වූ සෝනි ලින්ස්ටෝන් හට අබියෝග කලහැකි එකම ,හොදම ප්‍රතිවාදිය විය. එහෙත් මෙම තරගය ක්ලේ ජයගනී යන්න කව්රුත් සිතුවේ නැත. ඔට්ටු තබන්නන්ගෙන් 7-1ක් ලිස්ටෝන් ජයගන්න බව ප්‍රකාශ කල අතර තරගයට පෙර ක්ලේ තමන්ගේ සුපුරුදු වාග් ප්‍රහාරය පටන් ගත්තේය. ලිස්ටෝන් තඩි කැත වලහ, ලිස්ටෝන් හිනා වෙන්නේ වලහෙක් වගේ, මිනිහ මගේ අතින් පැරදුනාට පස්සේ මන් උව සත්තු වත්තට බරදෙනවයයි ප්‍රකශ කළේය. තරගයට මොහොතකට පෙර ‘අද තරගයෙද්ගි කව්රුන් හෝ වලල්ලේ මැරී වෙටෙනු ඇතැයි’ ප්‍රකාශ කළේය. අතීත සටහන් අනුව මෙම තරගයට පෙර ක්ලේගේ හ∂ද ස්පන්දනය විනඩියකට වර 120ක් වූ බව වාර්තා වෙයි. බොහෝ දෙන සිතුවේ ක්ලේ බිය වීම නිසා මෙලෙසේ සිදු වී ඇති බවයි. එහෙත් ප්‍රතිපලය වෙනස් විය. හත් වෙනි වටයෙදී ක්ලේ ජයගත්තේය. ඒ ලෝක බොක්සින් ඉතිහාසය වෙනස් කරන්නා බව බොහෝ දෙනෙකු දෙන සිටියේ නැත . ඉන්පසු ටික කලකින් ඔහු ඉස්ලාම් ආගමට බැදුනු බවත් තමන්මොගේ නම ‘මොහොමඩ් අලි’ බවත් ප්‍රකාශ කර සිටියේය. මුලින් තමන්ගේ බොක්සින් ක්‍රීඩාවට බලපෑමක් වේ යයි බිය නිසා ප්‍රසිද්දියේ ඉස්ලාම් ආගමට ඔහු යොමු නොවූ අතර හෙවිවේට් ජයග්‍රහණයෙන් පසු ඔහු එළිපිටම තමන් මුස්ලිම් ආගමට යන බව ප්‍රකශ කර සිටියේය.
|-
මොහොමඩ් අලි ඉස්ලාම් ආගමට ගිය පසු අලිට ආදරය කල බොහෝ ඇමෙරිකානුවන් ඔහුව පිළිකුල් කරන්නට පටන් ගන්න ලදී . ඔහුගේ බොක්සින් ලෝලීන් දෙපිලකට බෙදිණි. බොහෝ මාධ්‍ය වේදීන් ඔහුව මොහොමෙඩ් අලි ලෙස අමන්තරණය නොකළේය. මේ නිසා ක්ලේ යනු තමන්ගේ වහල් නම බවත් තමන් ඇමෙරිකාවේ කොටසක් බවත් කලේ බවත් ප්‍රකාශ කළේය. මෙම කාලය තුල අලිගේ ජනප්‍රියතා යම් දුරකට අඩු විය. නැවත 1965 මයි මාසයේදී ලිස්ටෝන් මොහොමෙඩ් අලිට නැවත අබෝයෝග කළේය. තරගය අරඹ කොට දෙවන විනාඩියේදී ලිස්ටෝන් බිම වාට්ට අලි ජයගත් අතර ලිස්ටෝන් බිම වෙටිමට තරම අලිගෙන් පහරක් එල්ල නොවූ බව මාධ්‍ය ප්‍රකාශ කළේය. මේ නිසා ලිස්ටෝන් තරගය පවා දුන් බව එකල ප්‍රචාරය විය. එහෙත් අලිගෙන් දරුණු මුෂ්ටි පහරක් වැදුණු බව සමහරු ප්‍රකශ කලෝය. ඒ අනුව ක්ලේ ලෙසින් තමන්ගේ ප්‍රථම හෙවිවේට් කිරුල ලබාගත් ඔහු අලි ලෙස දෙවන වරටද කිරුල රැක ගෙනිමට සමත් විය.
|උපන් නම
|නේසියස් වාසිලස් ක්ලේ ජුනියර්
|-
|උස
|1.91. මිටර් (අඩි 6 අඟල් 3)
|-
|බර පංතිය
|අධි බර
|-
|ජාතිය
|ඇමරිකානු
|-
|උපන් දිනය
|1942 ජනවාරි 17 (වයස 66)
|-
|උපන් ස්ථානය
|ලුවිස්විල්, කොන්මනි, ඇමරිකාව
|-
|ආකල්පය
|ඕතොඩොක්ස්
|-
|}
 
එයින් පසු කිරුල රැක ගැනීමට තරග කීපයකටම මුහුණ දුන් අලි 1967දී අර්නි ටෙරෙල් සමග සටන් කළේය. එම තරගයට පෙර ටෙරෙල් අලිව ක්ලේ යන නමින් අමතන්නට විය. මෙයින් කිපී සිටි අලි කිවේ ඔහුව එක පහරකින් බිම නොදම ඇති තරම් පහර දී දිනන බවයි. තරග වට 15ක් දක්ව ගිය මෙම තරගය අලි දිනන විට ප්‍රතිවාදිය දරුණු ලෙස පහර ක සිටියේය. අට වෙනි වටයෙධි අලි ටෙරෙල්ට පහර දෙන විට මගේ නම මොකද්ද… අන්කල් ටොම් මගේ නම කියපන් යයි කියමින් පහර දුන් බව වාර්තා වෙයි. එම තරගයෙන් පහු අලි මුහුණ දුන්නේ තවත් එක තරගයකට පමණි. අයින් පසු අලි සහ ඇමරිකානු ආණ්ඩුව අතැර බොක්සින් සටන අරඹ විය. කටකාර අලිගේ මනුෂ්‍යත්වයේ ස්වබාවය ලෝකයට පෙන්නන්නට ගත්තේ ඉන් පසුවය. 1964 වන විට අලි ඇමෙරිකන් පුරවැසියකු ලෙස වර්ග කර තිබුනද අලිගේ දැනුම පහල මට්ටමක තිබීම නිසා හමුදාවට බදවගනිමට ප්‍රතික්ෂේප විය. මේ සම්බදයෙන් අලි කියා සිටියේ ‘මන් ඒ තරම් ස්මාර්ට් නැහැ කියල මන් දන්නවා’ කියාය. එහෙත් වියට් නම යුද්ද සමයේදී ඇමෙරිකානු හමුදාවට බදවා ගැනීමේ මට්ටම පහල දැමීම නිසා අලි හමුදාවට සුදු පුද්ගලයකු බවට පත් විය. 1967 අප්‍රේල් මස අලි හමුදාවට බැදිම ප්‍රතික්ෂේප කළේය. ‘වියට් කොවරු සමග මගේ කිසිම ආරවුලක් නැ .ලුවවිල්හි නිග්‍රෝ ජාතිකයෝ කියන පුද්ගයන් හට බල්ලන්ට වගේ සලකමින් පුංචි මානව හිමිකමක්වත් ලබා නොදෙන ඔවුන් ( ඇමරිකානු ආණ්ඩුව) අයි මට කියන්නේ නිල ඇදුමක් ගෙන සැතපුම් 10000ක් දුර ගිහින් වියට්නාමයේ සිටින දුබුරු මිනිසුන්ට බෝම්බ දන්නා වෙඩි තියන්න කියල’ යයි අලි විමසා සිටයේය. අලිගේ මෙම ප්‍රතික්ෂේප කිරීම ඔහු ඉස්ලාම් ආගමට ගිය බෙවින් සිදු වූ දෙයක් ලෙස ප්‍රකාශ කලද මෙයින් කියවුනේ කළු ජාතිකයන්ගේ හදවතේ ඇති පිඩනයයි. අලීගේ ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට නඩු පෙවරුනු අතර එයින් ඔහු වරදකරු විය. ඔහුට බොක්සින් ක්‍රීඩාව තහනම් විය. ඔහු ලබාගත් ජයග්‍රහණ ඔහුට අහිමි වූ අතර ඔහුට වසර 5ක සිර දඩුවමක් නියම විය. අලි අපැලක් ඉදිරිපත් කල අතර වසර තුනක් එය විබාග විය. ඒ කාලයේ අලි නිදහස් ජිවිතයක් ගෙව්වේය. වියට්නාමයට ගිය කළු ජාතිකයන් අතැර අලි වීරයෙක් වන්නට වුයේ වියට්නාම් යුද්දයේදීද කළු ජාතිකයන්ට සුදු ජාතිකයන්ගෙන් එල්ලවූ බලපෑම් නිසාය. වියට්නාම යුද්දය ආරම්බයේදී ඇමෙරිකානුවන් තුල තිබු අදහස් පසුකාලීනව වෙනස් විය. මාටින් ලුතර් කින් යටතේ නෙගුනු ඇමරිකානු කළු ජාතිකයන්ට අලි පුරවදර්ශයක් විය. අලි මහා මග මිනිසත් කම වෙනුවෙන් පෙනී සිටියේය. 1971දී අලිව නඩුවෙන් නිදහස් කල අතැර සුද්දන්ගේ තෙද බල බිදවූ මෙම කළු ජාතිකයා ලෝකයටම අමතක නොවන්නේ මේ නිසාය.
'''බොක්සිං වාර්තා'''
අලි නැවත තරගයට පැමිණෙන්නේ ජෝ ප්‍රේසර් සමගය. සියවසේ ගැටුම ලෙස හදුන්වූ මෙම තරගයට පෙර අලි තමන්ගේ සුපුරුදු වග ප්‍රහර පටන් ගත්තේය. එසේම මෙහිදී ඔහු නව සැලසුමකට තරග කල අතර මෙම සැලැස්ම ‘rope a dope strategy ලෙස හදුන්වයි. මෙහිදී ඔහු සිදු කලේ බොක්සින් වලල්ලේ ලනු වලට වරු වී ප්‍රතිවාදියාගේ පහර ඉවසීමයි. මෙහෙදී ලනු වලින් ශරීරය දරාගෙන සිටින නිස පහර වදින්නගේ දුර්වල වීම අවම වන අතර පහර ගසන්නවාදී වැඩියෙන් පහර දීම නිසා ඔහුගේ ශක්තිය අඩු වෙඅ. එවිට ඔහුගේ වැරදි සිදුවිය හැකි අතර එම අවස්ථාවේදී පහර වදින්න පහර දීමට පටන් ගැනීමයි. මෙම ක්‍රමය අදත බොක්ස්න් ක්‍රීඩාවේ යොදා ගැනයි. එහෙත් ප්‍රේසර් මෙම තරගය ජයගත්තේය. යලිත් ප්රෙසට අබියෝග කල අලි නැවත 1974දී නැවත හෙවිවේට් කිරුල ඔහු සතු කරගත්තේය. ජෝ ප්‍රේසර් යනු අලිගේ හොදම ප්‍රතිවාදිය බව අලි පසු කලෙක පවසා සිටියේය. නැවත ජෝර්ග් ෆොර්මන් සමග සයරේ හිදී තරග වැදුණු අලි ඒ වන විට 32වන වියේ පසු වුයේය.කළු ජාතිකයන් බහුල සයරේ ජාතිකයන් අලි වෙනුවෙන් දහස් ගණන් ඔට්ටු අල්ලුවෝය. එම ඔට්ටු දිනවමින් අලි නෙවතත් හෙවිවේට් ලෝක සුරය බවට පත විය.
 
1976 වන විට අලි බොක්සින් ක්‍රීඩාවෙන් සමුගේනිමට තීරණය කල නමුත් 1977දී ඔහු නැවතත් බොක්සින් ක්‍රීඩාවට අවතීරණය විය. ඔහු නැවතත් 1978 පවතී හෙවිවේට් තරගයෙන් ජයගනු ඇති කව්රුත් ඔට්ටු ඇල්ලුවේ නැත. ඒ වන විට ඔහු 36 වන වියේ පසු වූ අතර ලොවම මවිත කරමින් නැවතත් තෙවන වරට ලියොන් ස්පිනක්ස් පරදමින් ලෝක හෙවිවේට් ශුරය බවට පත් විය. 1979දී තමන් නැවතත් ක්‍රීඩාවෙන් සමුගන්න බව කීවද 1981දී නැවතත් ලරි හෝම්ස් සමග තරග කලේ තම්නේගේ ධනය නොමෙති වීම මතයි. මෙම තරගයෙන් අලි පරාජය විය. ඉන් පසු ක්‍රීඩාවෙන් සමු ගත ඔහු ඒ වන විට තරග 61ක් ක්‍රීඩා කොට ඉන් 56ක් ජය ගැනීමට සමත් විය. ඉන් 37කම knock out ජයග්‍රහනයි.
{|
විවාහ වීම
|මුළු ජයග්‍රහණ
1964ධි සොන්ජි රෝයි සමග මුලින්ම විවාහ වන අ අලි අයගෙන් දික්කසාද වන්නේ මුස්ලිම් ආගමට ඇය දැක්වූ විරෝදය මතය. ඉන් පසු තවත් විවාහ 3ක් කරගන්න අලි දරුවන් 9 දෙනෙකුගේ පියෙකු වෙයි. එයින් තෙවන විවාහයේ දෙවෙනි දියණිය වූ ලයිල අලි 2005දී ලෝක සුපෙර් මිඩ්ල් වෙට් කිරුල ලබාගත් නමුත් අලි කාන්තාවන් බොක්සින් ක්‍රීඩාව දීම ගෙන සිටියේ අකමෙත්තකිනි. නමුත් දියණියගේ ජයග්‍රහණයත් සමග ඇයට සුබ පෙතිමට අලි ඇයගේ ක්‍රීඩා තරග ස්ථානයට පැමිණියේය.
|150
42 වන විය වන විට අලි පාකින්සන් රෝගයට ගොදුරු විය. බොක්සින් ක්‍රීඩාවේදී හිසට වැදුණු පහරවල් වලින් මෙම රෝගය ඔහුට ඇති වූ අතර ඔහු තමන්ගේ සමජීය වගකීම වෙනුවෙන් පෙනී සිටියේය. 1984දී අමෙරිකනි අපේක්ෂක රොනල්ඩ් රෙඅගන් නැවත ජනදිපති කිරීම සදහා පෙනී සිටි අතර පලස්තීනය සහ පලස්තීන ජාතිකයන් වෙනුවෙන් නිතර පෙනී සිටියේය. පාකින්සන් රෝගයෙන් අදික ලෙස පීඩා විදිද්දී 1996 ඇට්ලන්ට ගිනිසිළුව දැල්වීමට අලි එක් විය. එක පාර්ශවයක් අසීරුවෙන් මෙම ගිනි සිළුව රැගෙන යන ලෝක බොක්සින් ශුරය දැක බොහෝ ක්‍රීඩා ලෝලීන් එදා කදුළු සලුවෝය.. 2012 ඔලිම්පික් දජය රේගෙන එන විට අලි බොහෝ සේ ඕගතුර වී සිටියේය.
|-
1999 දී ලොව වැදගත්ම පුද්ගලයන් 100 දෙන අතරට අලි නම් වූ අතර සපෝට් ඉලස්ස්ටෙටෝර් සගරාව අලි සියවසේ හොදම ක්‍රීඩකය ලෙස නම් කාලය.
|ජයග්‍රහණ
බොක්සින් වලල්ලේ කට මත දෙඩවූ, එලෙසම ප්‍රතිවාදියාට දරුණු ලෙස පහර දුන් අවසානය දක්වා තම දෙපයින් නෙගිසිටීමට උත්සහ කල මෙම අපුරු මිනිසා 2016 ජුනි 03 වන දින දෙස් පියගත්තේය.
|56
|-
|පරාජ
|5
|-
|සම්මාන
|(ඔලිම්පික් තරගය)රන් 1960 රෝමය සැහැල්ලු අධිබර පන්තිය
|-
|}
]]
මොහොමඩ් අලී උපත ලැබුවේ 1942 ජනවාරි 17 වැනිදාය. වර්තමානයේ ඔහු විශ්‍රාමිකයෙකි. මොහොමඩ් අලී 3 වතාවක් ලෝහ අධිබර කුසලාන ජයග්‍රහණය කළේය. ඔලිම්පික් රන් සම්මානයෙන්1999 වර්ෂයේ දී 'ශත වර්ෂයේ ක්‍රීඩකයා'ලෙස ඔටුනු පැලදීය. ඔහු‍ගේ නම මොහොමඩ් අලී යනුවෙන් වෙනස් කර ගනු ලැබුවේ 1964 දී ඔහු‍ ඉස්ලාම් රාජ්‍යයට බැඳුණු පසුවය.
 
 
== තරඟ විලාශය ==
 
ඔහු‍ වඩා ප්‍රචලිත ඔහුගේ සටන් ශෛලිය වන “Float like a butterfly, sting like a bee” ක්‍රමය නිසාය. ඔහුගේ චලනයන් බොහෝ අවස්ථාවල නර්තනයකට සමාන විණි. ඔහු සිය වෘත්තිය කාලය තුළ වේගවත් ප්‍රහාර සඳහා නමක් සාදා ගත්තේය. ඔහු‍ගේ සටනක් තුල වඩා හොඳින් සටන් කිරීමේ උපක්‍රමය අනෙක් අය අතර ප්‍රචලිතය.
 
== මුල් අවධිය ==
 
ක්ලේ සර් නම් වූ ඔහුගේ පියා, වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකි. මව ඔඩෙස්සා ග්‍රැරැඩි ක්ලේය. ඇය රැකියාවක් නොකළාය. ක්ලේ සර් වැස්ලියන් සභිකයකු ද විය. එසේම ඔහුගේ පියා තමාගේ පිරිමි දරුවන් දෙදෙනා බෞතීස්ම කිරීමට ඔඩෙස්සා හට අවසර ලබා දුන්නේය.
 
== සටහන් ==
 
{|
|-
|[http://en.wikipedia.org/wiki/Muhammad_Ali Muhammad Ali]
|-
|}
 
[[ප්‍රවර්ගය:1942 උපත්]]
[[ප්‍රවර්ගය:ක්‍රීඩක ක්‍රීඩිකාවෝ]]
"https://si.wikipedia.org/wiki/මොහොමඩ්_අලී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි