"ගොල්ෆ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සුළු ප්‍රවර්ගය:ක්‍රීඩා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
 
20 පේළිය:
 
ගොල්ෆ්, ප්‍රමිතිගත ක්‍රීඩා පිටියක් අවශ්‍ය නොවන [[බෝලය සමඟ බැඳුනු ක්‍රීඩා ලැයිස්තුව|බෝල ක්‍රීඩා]] අතරින් එකක් වෙයි. ක්‍රීඩාව සිදු කරනු ලබන්නේ නවයක් හෝ 18ක් වූ සිදුරු ශ්‍රේණියකින් යුත් ගොල්ෆ් පිටියක් මතය. ගොල්ෆ් පිටියේ ඇති සෑම සිදුරක් සඳහාම teebox එකක් හා putting green එකක් බැගින් තිබිය යුතු වෙයි. teebox සහ සිදුර අතරමැද ප්‍රදේශය fairway, rough සහ hazard වැනි වෙනත් සම්මත භූමි අකාරයන්ගෙන් පවතී. නමුත් පිටිය තුළ පවතින සෑම සිදුරක්ම පිහිටීම සහ සැකැස්ම අනුව එකකට එකක් වෙනස් වෙයි.
 
[[ප්‍රවර්ගය:ක්‍රීඩා]]
"https://si.wikipedia.org/wiki/ගොල්ෆ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි