"විකිපීඩියා:අන්තර්ගතයෙහි හිමිකාරිත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
8 පේළිය:
[[විකිපීඩියාව|විකිපීඩියාවෙහි]] සමස්ත අන්තර්ගතය − ලිපි, ප්‍රවර්ග, සැකිලි සහ, අනෙකුත් ආකාර පිටු − සංස්කරණය කරනු ලබන්නේ සහයෝගී ආකාරයෙනි. කිසියම් උසස් නිපුණතාවයක් දැක්වුවද, ප්‍රජාවෙහි කිසියම් උසස් තත්ත්වයක් දැරුවද, කිසියම් පිටුවක , ''හිමිකාරයා'' ඔවුන් බව සැලනෙක ආකාරයෙන් හැසිරීමට අයිතිවාමිකමක් '''කිසි කෙනෙකුට''' හිමි නොවෙයි. එලෙසම, කිසියම් ලිපියක [[විකිපීඩියා:පරස්පර විරෝධී අභිලාෂයන් | විෂය පාත්‍රය වන්නාවූ]] පුද්ගලයෙකු හෝ සංවිධානයක් හෝ විසින්, එය ලිපිය පැවසිය යුත්තේ කුමක්දැයි අණකිරීමට හෝ මෙහෙයවීමට හෝ අයිතිවාසිකමක් නොමැත.
 
ඔවුන් විසින් විකිපීඩියාව වෙත දායකත්වය දැක්වූ සමහරක් කරුණු පිළිබඳ ස්වාමිත්වයක් දැක්වීමට සමහරක් දායකයන් පෙළමීමක් දක්වති. අනෙකුන්ගෙන් ඒවා ආරක්ෂා කිරීමට පවා සමහරක් සංස්කාරකවරු ක්‍රියා කරති. ඔබ විසින් සැලකිල්ලක් දක්වන මාතෘකාවක් පිළිබඳ ලිපියක් ගැන උනන්දුවක් දැක්වීමෙහි යුක්තිසහගත බවක් ඇති බව සිතිය හැකි අතර ඔබ සමහරවිට එය පිළිබඳ හසළයෙක් හෝ සමහරවිට එය ඔබගේ විනෝදාංශය හෝ විය හැක. කෙසේවෙතත්, මෙම පරික්ෂාකාරීබව වර්ධනය වී හිමිකාරිත්වයක් බවට පත් වන්නේ නම්, එවිට ඔබ අතිකරණයෙහි යෙදී ඇති වෙයි. විකිපීඩියාව තුල ලිපියක් සඳහා මෙලෙසින් හිමිකරුවෙකු ඇති බව විශ්වාස කිරීම, පුද්ගලයන් විසින් සිදු කරන [[විකිපීඩියාව:පොදු වැරැදි වලක්වාගැනීම |පොදු වැරැද්දක්]] වෙයි.