"විකිපීඩියා:අන්තර්ගතයෙහි හිමිකාරිත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
6 පේළිය:
{{චර්යා ප්‍රතිපත්ති ලැයිස්තුව }}
 
[[විකිපීඩියාව|විකිපීඩියාවෙහි]] සමස්ත අන්තර්ගතය − ලිපි, ප්‍රවර්ග, සැකිලි සහ, අනෙකුත් ආකාර පිටු − සංස්කරණය කරනු ලබන්නේ සහයෝගී ආකාරයෙනි. කිසියම් උසස් නිපුණතාවයක් දැක්වුවද, ප්‍රජාවෙහි කිසියම් උසස් තත්ත්වයක් දැරුවද, කිසියම් පිටුවක , ''හිමිකාරයා'' ඔවුන් බව සැලනෙක ආකාරයෙන් හැසිරීමට අයිතිවාමිකමක් '''කිසි කෙනෙකුට''' හිමි නොවෙයි. එලෙසම, කිසියම් ලිපියක [[විකිපීඩියා:පරස්පර විරෝධී අභිලාෂයන් | විෂය පාත්‍රය වන්නාවූ]] පුද්ගලයෙකු හෝ සංවිධානයක් හෝ විසින්, එය ලිපිය පැවසිය යුත්තේ කුමක්දැයි අණකිරීමට හෝ මෙහෙයවීමට හෝ අයිතිවාසිකමක් නොමැත.