"විකිපීඩියා:අන්තර්ගතයෙහි හිමිකාරිත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්කරණය
2 පේළිය:
{{ප්‍රතිපත්තිය |WP:OWN|WP:OWNER|WP:OWNERSHIP}}
{{පිණ්ඩාර්ථය|
කිසිවෙක් අන්තර්ගතය පිළිබඳ " හිමිකාරිත්වය" නොදරති (විකිපීඩියාවේ ඇති කිසියම් ලිපි හා පිටු ඇතුළත්ව). ඔබ ලිපියක් තැනුවේ නම් හෝ සංස්කරණය කලේ නම් හෝ, අනෙකුන් එයට වෙනස්කම් සිදුකළ හැකි අතර, ඔවුන් එසේ සිදුකිරීම ඔබට වැලැක්විය හැකි නොවේ. මෙයට අමතරව, කිසියම් වැදගත් හේතුවක් නොමැතිව ඔවුන්ගේ සංස්කරණ අවලංගු කිරීම ඔබ විසින් නොකළ යුතු වෙයි. එකඟනොවීම් සියල්ල, ලිපි සාකච්ඡා පිටුවෙහි සංවාදයකින් ආරම්භ කොට, [[විකිපීඩියා:මතභේද නිරාකරණය |සන්සුන් ලෙසින් නිරාකරණය කර ගත යුතුය]].}}
No one "owns" content (including articles or any page at Wikipedia). If you create or edit an article, others can make changes, and you cannot prevent them from doing so. In addition, you should not undo their edits without good reason. Disagreements should be [[Wikipedia:Dispute resolution|calmly resolved]], starting with a discussion on the article talk page.}}
 
{{චර්යා ප්‍රතිපත්ති ලැයිස්තුව }}