"කඩු හරඹය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සුළු ප්‍රවර්ගය:ක්‍රීඩා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
18 පේළිය:
 
'''කඩු හරඹය''' නැතහොත් '''ඔලිම්පික් කඩු හරඹය''' ('''Fencing''', '''Olympic fencing''') යනු තරඟකරුවන් දෙදෙනෙකු, සැහැල්ලු දිග කඩු භාවිතයෙන්, ප්‍රතිවාදියාගේ සිරුර ස්පර්ශ කිරීමෙන් ලකුණු රැස් කර ගන්නා ක්‍රීඩාවකි. කඩු සටන් ශිල්පයෙහි සම්ප්‍රධායික දක්ෂතාවයන් පදනම් කර ගනිමින් වර්තමාන ක්‍රීඩාව බිහිවූයේ 19 වන ශතවර්ෂය අග බාගයේ දී ඉතාලියානු පාසල්, සම්භාව්‍ය කඩු හරඹ සිදු කිරීමේ පැරණි යුරෝපීය මාෂල් ආට් ක්‍රමවේදය වැඩිදියුණු කිරීමත් සමගය. පසුව ප්‍රංශ පාසල් විසින් ඉතාලියානු ක්‍රමවේදය වඩාත් ඔපමට්ටම් කරනු ලැබීය.
 
[[ප්‍රවර්ගය:ක්‍රීඩා]]
"https://si.wikipedia.org/wiki/කඩු_හරඹය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි