"රූපවාහිනිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
9 පේළිය:
 
== රූපවාහිනියේ ඉතිහාසය ==
 
රූපවාහිනි තාක්ෂණයේ ඉතිහාසය ආකාර දෙකකට බෙදිය හැක. ඒවා නම් යාන්ත්‍රික සහ ඉලෙක්ට්‍රෝගත මුලධර්මය මත පදනම් වු ඒවා යන සම්පුර්ණයෙන් ‍ඉලෙක්ට්‍රෝනික ඒවා වේ. සියලු නවික රූපවාහිනි සදහා ඉලෙක්ට්‍රෝනික මුලධර්ම උරුම වේ. නමුත් යාන්ත්‍රික පද්ධති සොයා ගැනිම් සහ ප්‍රතිවේදයක් තොරව එය සිදු කල නොහැක.
 
 
 
== රූපවාහිනී සාහිත්‍ය නිර්මාණ ==
 
රූපවාහනී සාහිත්‍ය නිර්මාණ පුළුල් පරාසයක් තුළ දිවයයි. ඒ අතර රසවින්දනාත්මක, තොරතුරු පදනම් වූ හා අධ්‍යාපනික අංගයන් මේ අතර විශේෂ වේ. නිෂ්පාදනයේදී වැඩිම වියදමක් දැරිමට සිදුවන්නේ රස වින්දනාත්මක නාට්‍ය හා නාට්‍යමය කෙටි වැඩසටහන් නිර්මාණය කිරීමේදීය.කෙසේ වුවත් ඓතිහාසික හා බටහිර නිර්මාණ සඳහා වැය වන වියදමද ඉහළ අගයක පවතී. රසවින්දනාත්මක නිර්මාණ අතර පොලිස් කටයුතු,අපරාධ, රහස් පරීක්ෂක නාට්‍ය ,අත්භූත වින්දනාත්මක නිර්මාණ ආදියද වේ.එසේම නාට්‍යමය නිර්මාණ අතර වෛද්‍යමය නාට්‍යයද ,හුදෙක් පහත් ආශ්වාදයක් ඇති නිර්මාණද වේ.විද්‍යා ප්‍රබන්ධයන් එහි ඇති දාර්ශනික බව හා වීරත්වය අනුව නාට්‍ය හා රංග සහායට ඇතුලත් වන අතර අවස්ථානුකූලව ප්‍රහසන (Comedy) නිර්මාණ හා වැඩිහිටි පරපුර සඳහා සජීවී ප්‍රසංගයන් නිර්මාණය ද බහුලව වේ. උදා- South Park වියදම ඉතා අවමයෙන් කළ හැකි නිර්මාණ වන්නේ විනෝද [[ගොනුව:Family_watching_television_1958.jpg |thumb|ඇමෙරිකන් පවුලක් රූපවාහිනිය නරඹමින්,1958]]
ක්‍රීඩා,කථික, විවිධ ප්‍රසංග හා සත්‍ය කථා ආදියයි.විනෝද අංශ අතර නරඹන්නන්ගෙන් ප්‍රශ්න විචාරිම සහ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානයද ඇතුළත් වේ. කථික ප්‍රසංගයන් අතර චිත්‍රපට රූපවාහිනී හා සංගීත ධරයන් සමඟ කෙරෙන සාකච්ඡා ගත නොහැකිය. විවිධ ප්‍රසංගයන් අතර රසවින්දනාත්මක සංගීත නිර්මාණ,විකට රුගුම් හා මැජික් සංන්දර්ශන දැකගත හැකිය. සමහර වැඩසටහන් එකිනෙක මිශ්‍රව පවතින අවස්ථාද ඇත. එනම් විශේෂිත කථික වැඩසටහන් සංගීතය ගායන හැකියාව මත මිශ්‍රව තිබෙන අතර සාමාන්‍ය ඉදිරිපත් කරන්නන් සම්මුඛ සාකච්ඡා ස්වරූපයෙන් පවත්වාගෙන යයි. Reality TV shows තුල විග්‍රහ කරනු ලබන්නේ එදිනෙදා ජීවිතයේ ආසාමාන්‍ය අභියෝගයන්ට මුහුණ දුන් පුද්ගලයන්ගේ අත්දැකීම්ය.එම අවස්ථා පොලිසිය මගින් අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ සිට කම්කරුවා දක්වා විහිදී යයි.
Line 52 ⟶ 48:
 
== ධනාත්මක බලපෑම ==
 
රූපවාහිනිය වටා කෙරෙන බොහෝ සාකච්ඡා වලදි එහි සමාජිය බලපෑම සහ බව සාකච්ඡා වුවක් මාධ්‍ය කෘතවරයෙකු වු ජොෂුවා රූපවාහිනිය පැමිණිමට පෙර තොරතුරු සහ දැනුම ලබා ගැනිමේ ප්‍රධාන මාර්ගය මුදුණය බව සලකන ලදි. එම දිනවල මිනිසුන් තොරතුරු ලබා ගත් ආකාරය විවිධ ආකාරයෙන් සිමිත වේ.
 
==පාරිසරික බලපෑම==
 
CRT හි අධි ඊයම් අන්තර්ගතය හා පැතලි තිර සංදර්ශක තාක්ෂණවල වේගවත් ව්යාප්තිය, රසදිය ඇතුළත් ලාම්පු භාවිතා කරන සමහරක් ඒවා (LCD) සමඟ ඉවත දමන ලද රූපවාහිනීවලින් වන ඉලෙක්ට්රෝනික අපද්රව්ය පිළිබඳ වැඩි දියුණු වන සැලකිල්ලක් දක්නට ලැබේ. කොටස්කරන්නන් විසින් CRT වලින් තඹ රැහැන් හා අනෙක් ද්රව්ය ඉවත් කිරීම සඳහා ද අදාල සෞඛ්යමය සැලකිලි දක්නට ලැබේ. තවදුරටත් රූපවාහිනියේ සැලසුම් කිරීමට සම්බන්ධ පාරිසරික සැලකිලි දක්නට ලැබෙන අතර භාවිත කිරීම සම්බන්ධව උපකරණවල වැඩිවන විද්යුත් ශක්ති වුවමනාවන් පිළබඳ සැලකිලි ද වේ.
 
 
 
== සටහන් ==
 
[[ප්‍රවර්ගය:රූපවාහිනිය]]
"https://si.wikipedia.org/wiki/රූපවාහිනිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි