"කුසල් පෙරේරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු Reverted 1 edit by 180.234.43.147 (talk) to last revision by SusithCM. (TW)
117 පේළිය:
}}
 
'''මතුරගේ දොන් කුසල් ජනිත් පෙරේරා ''' ([[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]: Mathurage Don Kusal Janith Perera, [[දෙමළ භාෂාව|දෙමළ]]: குசால் ஜனித் பெரேரா) [[ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම|ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ]] සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා කඩුලු රකින්නෙකු වේ. මොහු විසින් එල්ල කරන බොහෝ පිතිපහරවල් ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවේගකාරී පිතිකරු [[සනත් ජයසූරිය|සනත් ජයසූරියගේ]] පන්දුවට පහරදීමේ ආකාරයට සමාන බැවින් බොහෝ ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් විසින් මොහුව [[සනත් ජයසූරිය|සනත් ජයසූරියගේ]] නැවත ඉපදීම ලෙස විග්‍රහ කරනු ලබයි. කුසල්, කොට්ටාව [[ධර්මපාල විද්‍යාලය|ධර්මපාල විද්‍යාලයෙන්]] මූලික අධ්‍යාපනය මෙන්ම අවුරුදු 13න් පහල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පිවිසි අතර පසුව කොළඹ [[රාජකීය විද්‍යාලය, කොළඹ|රාජකීය විද්‍යාලයට]] ඇතුලත් වන ලදී. 2008 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු<ref>{{උපන්‍යාස වෙබ්| url = http://www.espncricinfo.com/u19wc2008/content/squad/330860.html | title = 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන 2008, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම | accessdate = 2014-02-25}}</ref> වූ කුසල්, ඉන්පසු කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සදහා යොමුවන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායමේ 2013 ඕස්ට්‍රේලියානු සංචාරයේදී පළමුවරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් සඳහා සහභාගී වීමට මොහුට ලැබුණි.
 
== අන්තර්ජාතික ක්‍රීඩා ජීවිතය ==
"https://si.wikipedia.org/wiki/කුසල්_පෙරේරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි