"ක්‍රිකට්" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
ප්‍රවර්ගය:ක්‍රීඩා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
සුළු (ප්‍රවර්ගය:ක්‍රීඩා එක් කරන ලදී. HotCat භාවිතයෙන්)
වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය(අයි.සී.සී.) හා මැරිලෙබොන් ක්‍රිකට් සමාජය(එම්.සී.සී.) ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග සදහා අමතර සම්මත ක්‍රිඩා තත්වයන් සමගය. <br >
ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයෙ දකුණු දිග එන්ගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එන්ගලන්තයේ ජාතික්‍රිඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. අයි.සී.සී.ය තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 10 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රෙලියාව, එන්ගලන්තය, ඉන්දීය උප මහද්වීපය, බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව යන රටවල් වලය.
 
[[ප්‍රවර්ගය:ක්‍රීඩා]]

සංස්කරණ

3,279

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/365405" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි