"ජෝර්ජියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
112 පේළිය:
'''ජෝර්ජියා''' යනු [[යුරේසියාව|යුරේසියාවේ]] [[කෝකසස්]] ප්‍රදේශයෙහි පිහිටි [[ස්වෛරී රාජ්‍යය|ස්වෛරී රාජ්‍යයකි]]. [[බටහිර ආසියාව]] සහ [[නැගෙනහිර යුරෝපය]] අතර [[යුරෝපය–ආසියාව දේශසීමාව|සන්ධියක]] පිහිටි මෙය, බටහිරින් [[කළු මුහුද|කළු මුහුදෙන්ද]], උතුරින් [[රුසියාව|රුසියාවෙන්ද]], දකුණෙන් [[තුර්කිය|තුර්කියෙන්]] හා [[ආර්මේනියාව|ආර්මේනියාවෙන්ද]] සහ, ගිණිකොණ දෙසින් [[අසර්බයිජාන්|අසර්බයිජානයෙන්ද]] මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය [[ටිබිලිසි]] වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව [[ඒකීය රාජ්‍යය|ඒකීය]], [[අර්ධ-ජනාධිපති ක්‍රමය|අර්ධ-ජනාධිපතිමය]] ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ [[නියෝජික ප්‍රජාතන්ත්‍රවාදය|නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්]] ඔස්සේය.
 
==මූලාශ්‍ර==
{{reflist|
<ref name="CIA Factbook Georgia">
{{cite web|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/gg.html |title=CIA Factbook Georgia |publisher=Cia.gov |date= |accessdate=May 2, 2016}}
</ref>
}}
 
[[ප්‍රවර්ගය:යුරෝපීය රටවල්]]
"https://si.wikipedia.org/wiki/ජෝර්ජියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි